මස් මාලු කාල පන්සල් යන එක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබලා මේ වගේ කොහොමද දකින්නේ..පුද්ගලිකව උබලා එහෙම කාලා තිබ්බොත් එදාට පන්සලට යනවද? මන් මේ කියන්නේ දවස් ගනන් යන ට්‍ර්ප් වලට අදාලව නෙමේ..උබලා ගෙදර ඉදන් පන්සලටම යන වගේ දවසක..නිකන් හිතට අවුලක් වගේ තියෙනවා එහෙම යන්න..උබලා මේවා දකින්නේ කොහොමද? :rolleyes:


    නෝට්: සිංහල Radical නිරාලා සෙට් එක මේ පොස්ට් එක දැක්කේ නෑ වගේ පලයම්;)
    හාමුදුරුවො මස් කාල පන්සලට යන්නෙ ඉතිං වැඩිය හිතන්න එපා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    නෑ ඉතින්ං මට නම් දැන් සුවර් නාමල් බේබිට තාම චාන්ස් එකක් තියෙනවා .. මේ වගේ පෝස්ට් දාන උන් ඉන්නවා කියන්නේ ඌ ගේමක් ගැහුවොත් ගොඩම තමයි! :unsure:

    එහෙනන් ගොඩක් සාදුලට පන්සලේ ඉන්නවෙන්නෑනෙ...

    ප්‍රෝටීන් ගන්න එකෙන් බෞද්ධ ධර්මයට වෙන හානිය කුමක් ද ?

    සිරිලංකන් මනස්ගාත , ජීව විද්යාත්මකව අපි සර්වභක්ශක .

    වෙලාවකට හාමුදුරුවෝ හොරෙන් දානෙට මොනාද ඕනේ ඇහුවම මාලු ඇඹුල් ඩිංගිත්තක් තිබ්බනම් හොදයි කියනවා . එදාට හාමුදුරුවෝ පන්සලේ නෙමෙයි ඉන්නේ සිවුර අහක් කරලා ඩෙනිම ගහලා ගමේ ඇන්ටිගේ ගෙදර රැය පහන් කරන්නේ

    හාමුදුරුවො මස් කාල පන්සලට යන්නෙ ඉතිං වැඩිය හිතන්න එපා.
    ගනයෝ නම් කොහොමත් නසරානියෝ නේ බන්..
     
    • Love
    Reactions: Don GasCan

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ehema deyak naha
    kanne thamnge badaginna niwaganna saririya maintain karaganna,

    pansal yanne hitha niwaganna amisa pujawak karanna