හාමුදුරුවො මස් කාල පන්සලට යන්නෙ ඉතිං වැඩිය හිතන්න එපා.උබලා මේ වගේ කොහොමද දකින්නේ..පුද්ගලිකව උබලා එහෙම කාලා තිබ්බොත් එදාට පන්සලට යනවද? මන් මේ කියන්නේ දවස් ගනන් යන ට්‍ර්ප් වලට අදාලව නෙමේ..උබලා ගෙදර ඉදන් පන්සලටම යන වගේ දවසක..නිකන් හිතට අවුලක් වගේ තියෙනවා එහෙම යන්න..උබලා මේවා දකින්නේ කොහොමද?
නෝට්: සිංහල Radical නිරාලා සෙට් එක මේ පොස්ට් එක දැක්කේ නෑ වගේ පලයම්![]()

