මස් මාලු කාල පන්සල් යන එක

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    උබලා මේ වගේ කොහොමද දකින්නේ..පුද්ගලිකව උබලා එහෙම කාලා තිබ්බොත් එදාට පන්සලට යනවද? මන් මේ කියන්නේ දවස් ගනන් යන ට්‍ර්ප් වලට අදාලව නෙමේ..උබලා ගෙදර ඉදන් පන්සලටම යන වගේ දවසක..නිකන් හිතට අවුලක් වගේ තියෙනවා එහෙම යන්න..උබලා මේවා දකින්නේ කොහොමද? :rolleyes:


    නෝට්: සිංහල Radical නිරාලා සෙට් එක මේ පොස්ට් එක දැක්කේ නෑ වගේ පලයම්;)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,061
    1
    61,205
    113
    Mother Earth
    මාළු විකුණන මිනිස්සුන්ට පන්සල තහනම්ද ? එතකොට හාමුදුරුවො මස් මාළු කාල ගිහින් ඉන්නෙ පන්සලේ නෙමෙයිද ? එදාට හොටෙල් රූම් එකක් අරන් ඒකෙද ඉන්නෙ?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යහපත්කොට කරණ ලද්දාවූ මනාකොට නිම කරණ ලද්දාවූ, අනුන් විසින් දෙන ලද්දාවූ, ආදරයෙන් එළවන ලද්දාවූ, ප්‍රණීතවූ යම්කිසි මසක් ඇද්ද, එය අනුභව කරන්නාවූ එසේම ඇල් සාලේ බත අනුභව කරන්නාවූ කාශ්‍යප ගොත්‍ර ඇති සර්වඥය. නුඹවහන්සේ මත්ස්‍ය මාංශය යයි සලකන ආමගන්ධය (කුණප ගන්ධ) අනුභව කරණ සේක්ද?”
    244
    “බ්‍රහ්ම බන්ධු නම් ගෞතමයන් වහන්ස, මොනවට ඉදිකරණ ලද්දාවූ පක්ෂි මාංශයෙන් යුක්තවූ ඇල්සාලේ බත වළඳන්නාවූ නුඹවහන්සේ ආම ගන්ධය මට නොකැපයයි මෙසේ කියන්නාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ආම ගන්ධය කෙසේවූ විශේෂයක් ඇත්තේදැයි” විචාළේය.
    245
    “ප්‍රාණඝාතයද තැලීම, කැපීම, බැඳීම යන මෙයද, සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති අවැඩට හේතු පොත් කියවීමද, අනුන් අයත් අඹුවන් කරා යාමද, යන මේ ආම ගන්ධ නම්වේ. ත්‍රිකොටික පරිශුද්ධ මාංශය හා භොජනය ආමගන්ධ නොවේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අපේ පන්සලේ තියෙන සඳකඩ පහනේ ගවයෝ ඉන්නවා. මන් ලොකු හාමුදුරුවන්ට කිව්වා මන් සල්ලි දෙන්නම් කියලා ගවයෝ නැති සදකඩ පහනක් හයි කරන්න. ගවයෝ පෑගෙන කොට හිතට අමාරුයි මචන් වාවන්නේ නැ. especially බීෆ් කාලා පන්සල් යන දවස ට
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උබලා මේ වගේ කොහොමද දකින්නේ..පුද්ගලිකව උබලා එහෙම කාලා තිබ්බොත් එදාට පන්සලට යනවද? මන් මේ කියන්නේ දවස් ගනන් යන ට්‍ර්ප් වලට අදාලව නෙමේ..උබලා ගෙදර ඉදන් පන්සල් යන වගේ දවසක..නිකන් හිතට අවුලක් වගේ තියෙනවා එහෙම යන්න..උබලා මේවා දකින්නේ කොහොමද? :rolleyes:

    නෝට්: සිංහල Radical නිරාලා සෙට් එක මේ පොස්ට් එක දැක්කේ නෑ වගේ පලයම්;)
    එහෙම අවුලක් නෑ බං උබ පලයන්. කොහෙවත් කියල නෑ ඔහොම දේවල්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    උබලා මේ වගේ කොහොමද දකින්නේ..පුද්ගලිකව උබලා එහෙම කාලා තිබ්බොත් එදාට පන්සලට යනවද? මන් මේ කියන්නේ දවස් ගනන් යන ට්‍ර්ප් වලට අදාලව නෙමේ..උබලා ගෙදර ඉදන් පන්සලටම යන වගේ දවසක..නිකන් හිතට අවුලක් වගේ තියෙනවා එහෙම යන්න..උබලා මේවා දකින්නේ කොහොමද? :rolleyes:


    නෝට්: සිංහල Radical නිරාලා සෙට් එක මේ පොස්ට් එක දැක්කේ නෑ වගේ පලයම්;)
    kili maha raja
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මස්මාලු කන්න එපා කියලා බුධගමේ කොහෙද කියලා තියෙන්නේ

    ehenam mokatata mahinda harak marana eka thahanam kare?????
    hambayo harak kana nisada???

    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source



    ps. sorry chande lan weddi harak marana eka thahanam karanawa kiyala sinhulunwa anduwa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෝට්: සිංහල Radical නිරාලා සෙට් එක මේ පොස්ට් එක දැක්කේ නෑ වගේ පලයම්;)
    Asl Want GIF

    mad oh my god GIF by Videoland TV Ltd.
    Bed Scratching GIF by Malcolm France
    Scratching Season 2 GIF by Friends
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,327
    113
    උබල දන්නවද දන්නෙ නෑ අනුරාධපුර යුගයේ මාළු බද්දෙන් නඩත්තු උන පන්සල් තිබිලා තියෙනවා. රජතුමා කෙලින්ම බද්ද හරවලා දීලා තිබ්බෙම පන්සලේ නඩත්තුවට.
     
    • Like
    Reactions: Asmodeus

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    නෑ ඉතින්ං මට නම් දැන් සුවර් නාමල් බේබිට තාම චාන්ස් එකක් තියෙනවා .. මේ වගේ පෝස්ට් දාන උන් ඉන්නවා කියන්නේ ඌ ගේමක් ගැහුවොත් ගොඩම තමයි! :unsure:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Um, I'm not either one you mentioned, so I'm eligible to answer your question. My opinion is, do whatever you want; it's your personal choice.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එහෙනන් ගොඩක් සාදුලට පන්සලේ ඉන්නවෙන්නෑනෙ...
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    හැමදාම මොකක්හරි මසක් මාලුවක් අඩුම හාල්මැස්සෙක් කරවල කෑල්ලක්වත් කන නිසා පන්සල් යන්න හිතෙන්නෙම නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ප්‍රෝටීන් ගන්න එකෙන් බෞද්ධ ධර්මයට වෙන හානිය කුමක් ද ?

    සිරිලංකන් මනස්ගාත , ජීව විද්යාත්මකව අපි සර්වභක්ශක .

    වෙලාවකට හාමුදුරුවෝ හොරෙන් දානෙට මොනාද ඕනේ ඇහුවම මාලු ඇඹුල් ඩිංගිත්තක් තිබ්බනම් හොදයි කියනවා . එදාට හාමුදුරුවෝ පන්සලේ නෙමෙයි ඉන්නේ සිවුර අහක් කරලා ඩෙනිම ගහලා ගමේ ඇන්ටිගේ ගෙදර රැය පහන් කරන්නේ
     
    • Like
    Reactions: Honda.putha