මස් /මාළු /කිරි බිත්තර ,කන,කිරිබොන කට්ටියට ම&

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මු හදන්නේ සිංහලු තවත් අගාධයකට ඇද දාන්න
    මොන හුට්ටක් කරන්නත් ඉස්සෙල්ල හොඳට කාල ෆිට් එකට හිටපල්ලා

    ඒ පිළිතුරට අනුග්‍රහය ජයරත්න මල් ශාලාව,GMOA ,සමස්තලංකා උලමවරුන්ගේ සංවිදානය.,සියලුම බහුජාතික බටහිර අවුෂද සමාගම් ජාලය ...
    මස් මාළු කාල නාහේ තියාගෙන ඉන්න බැරිතරම් ගඳට පදයවන වල ඌර චූ කරලා නිදා ගනිපිය
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai

    උඹගේ මේක කියෙව්වට පස්සේ මට හිතුණේ කාරණා දෙකයි. එක්කෝ උඹට අමු කුණු හරුපෙන් බනින්න ඕන... නැත්තං අනුකම්පා කරන්න ඕන... කොහොම වුණත් උඹ කතා කරන්නෙත් අපි කතා කරන ජාති හිතෛෂිභාවයෙන්ම නිසා මේ ටික කියන්නම්... සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ මස්, මාලූ, බිත්තර කන නිසා නෙවෙයි බං.... මෙන්න හේතු,

    01. සිංහලයාට නැති සිංහලකමක් පෙන්නලා බහුතර සිංහල චන්දෙන් මහ පුටුවට යන එකාගෙ ඉඳන් ප‍්‍රාදේශිය මන්තී‍්‍රකමට යන එකා දක්වා සිංහල දේශපාලූවන් අන්තිමට බලයට ආවම සිංහලයාටම කෙළවීම.

    02. බුද්ධගාමේ චිර ජීවනයට කැපවීමක් කළ හැකි මහා නායක ධුර කිසිවක් කළ නොහැකි වයෝවෘද්ධ මහලූ අකී‍්‍රය ස්වාමින් වහන්සේලාට පැවරීම හා උන්වහන්සේලා බුද්ධාගම ගැන කතා නොකර වැල් බයිලා ගසමින් සුකුමාර ජීවිත ගත කිරිම.

    03. ගමේ පන්සලේ හාමුදුරුවෝ ගම නගා සිටුවීම පසෙක ලා තමන් තර වීම හා බෞද්ධයා කඬේ යැවීම. (සරල උදාහරණයකට මේ දවස්වල ගමේ හැම හන්දියකම දන්සල්... මේවලට සල්ලි දුන්නෙත් අපි කන්නෙත් අපි... මොකද්ද මෙතන තියන දානය... ගමේ පන්සලේ හාමුදුරුවෝ මූලික වෙලා මේ සල්ලි ටික එකතු කරල ගමේ දුප්පත් සිංහලයින් ටිකකගේ අනාගතයට කැප කළා නම් කොයිතරම් හොඳද?*

    04. දවසෙන් දෙකෙන් අම්ම මළත් අමතක වන කුජීත, කුසීත, පටු ආකල්ප වලින් යුත්, නාස්තිකාර බහුතර සිංහලයන් අතේ තියෙන පිච්චිය කෙළවගෙන, කිසිවක් නොකර දෙවියන් ශී‍්‍ර සම්පත දෝතට දෙන තෙක් සිහින දකිමින් කල් මැරීම.

    05. ඉඳල හිටල උඹල වගේ එවුන් යන්නේ කොහෙද ()ල්ලෙ පොල් කියමින් ඉබාගාතේ යමින් පුහු තර්ක ගෙන යමින් තව තවත් අදුරට යාම.... :sorry:




    :yes:
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    hahaha itin ubata eken karadarayak nane? :lol: ubala wage modayanwa hamoma ignore karanawa ban. ;)

    උඹ කොල්ලෝ කාරයෙක්ද ?චිකේ බන් ලැජ්ජයි ආ .මන් හිතුව මස් මාළු කන එක විතරයි එකම අප්සෙට් එක කියල
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මු හදන්නේ සිංහලු තවත් අගාධයකට ඇද දාන්න
    මොන හුට්ටක් කරන්නත් ඉස්සෙල්ල හොඳට කාල ෆිට් එකට හිටපල්ලා

    උඹනම් මස් මාලුකාල හැතැම්ම දාස්ගානක් ඈතට ගඳගහන පදයවන පස්ස හෝදන්නේ නැති සුද්දෝ ඉන්න UK වල ඉන්න බොරු සෝබන පිරිච්ච විහිළුකාර ඩයල් එකක්. අපවිත්‍ර උබ අර තහඩු බෙඅදල ප්‍රචරේ කරන ආගමේ එක්කෙනෙක්ද ?
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේකයි මචන්ල,
    කෙනෙක් vegan වෙලා, ඊට පස්සෙ අනිත් අය හොයන්නෙ නැති ඇත්ත දේවල් හොයාගත්තට පස්සේ ඌට පට්ට ආවේගයක් එනවා,
    "අපේ උං vegan නොවී මොන මගුලක්ද මේ කරන්නෙ!" කියල.

    ඒ එන ආවෙගෙත් පාලනය කරලා, හොදිනුත් කියල දෙන එක ලොකු ගේමක් :P.
    ඒ නිසා උං දමල ගහන්න වගේ කතා කරනවා.
    දැන් මේ උඹලට බනින එකත් හොඳට හිටපු එකෙක්.:lol:
    http://elakiri.com/forum/showpost.php?p=18684868&postcount=272

    but එකපාරට පල පනිනවා vegan seen එකේ ඇත්ත නැත්ත තේරුනාම :nerd:
    එතැනදී ඒ කෑගහන එකා vegan නිසා ඌ උසස් කියල කියාගන්න හදනවා නෙවෙයි ඒ :no:.
    but අහං ඉන්න එකා එහෙම හිතල vegan seen එකට වෛර කරනවා. :rolleyes:
    ඕකයි වෙන්නෙ.

    fb අරෙහෙ මෙහී රිංග රිංග,likes එකතු කර කර, පැය 24ම ෆිල්ම් බල බල ඉන්න typical සිංහලයට මේවා අහුවෙන්නෙ නෑ.:no:
    හොයන එකාට විතරයි අහුවෙන්නෙ.
    සමහරු හොයන් ඇවිල්ල එකින් එක කියල දුන්නත් අහන්නෙ නෑ උඹලා :rolleyes::dull:

    ------------------------------------
    වගකීමක් නෑ බං මිනිස්සුන්ට, කන බොන දේවල් වලදී ....:dull:
    animal products company කාරයෝ අපේ උන්ව අන්දනවා හිටු කියල :rofl:.
    අපේ උන් නිකම් වැඩ්ඩො වගේ pizza hut / mcdonalds /kfc රෙද්දවල් පල්ලෙ යනවා :rolleyes:
    ගිහින් මල ජරාව කාල එනවා හෙන high class උන් වගේ :baffled::dull:.
    හිනයනවා ඉතින්:lol: දුකට...:( මෝඩයි! අමු මෝඩයි :dull:.
    and , "veganලට ඒවට යන්න සල්ලි නැතුව vegan වෙලා ඉන්නවා" කියල හිතන් ඉන්නවා :oo:
    යකෝ, veganල ඒවට නොයන්නෙ සල්ලි නැතුව නෙවෙයි යකෝ.... :rofl:
    තුන්වෙලටම සැපට සොසේජස් ගිලපු උන් ඉන්නවා දැන් vegan වෙලා :nerd::sorry:

    අඩු ගානේ මෙච්චරකල් ඇමරිකාවේ එවුන් වැඩ්ඩො වගේ ඕව කාල දැන් වයස 45වෙද්දී බඩු හම්බෙනවා කියන එකවත් පේන්නෙ නැද්ද මන්දා :frown:
    ඩොකාගෙන් මැරෙනකම්ම බෙහෙත් හම්බෙනවා, හැබැයි මලාට හොඳ වෙන්නෙ නම් නෑ :no::P.
    (diabetics/cancer බෙහෙත් කියන්නෙත් business එකක්, හොඳ වෙන්නෙ නැතුව තියං ඉන්නවා... ;):P )

    මම හිතුවේ කොළඹ විතරයි අර pizza hut / mcdonalds /kfc මුඩුක්කු අස්සෙ රිංගන උන් ඉන්නෙ කියල.
    but, ටිකක් මොලේ තියෙන උන් හිටපු මාතරට pizza hut ගෙනාවම ඒක පල්ලෙ අපේ සිංහලු රිංගල ඉන්නවා දැක්කම මට මාතරත් එපා උනා! :(:(:(

    මාතර එකෙක් මේක බලනවනම්, ඌට මං මේ කියන්නෙ,
    pizza hut රිංගන්න එපා හු*තෝ...:growl::growl::growl::growl::lol: විලි ලැජ්ජයි! :dull::sorry:

    -------
    ad වලට අහුවෙන්න එපා සිංහලු! :):P
    ජරාම ජරාව ඕවා!
    කාලයක් තිස්සෙ සාමාන්‍ය ජනතා සුද්දෝන්ව රවට්ටපු ඕව දැන් මෙහෙටත් ඇවිත්.
    අහු වෙන්න එපා. අපේ රටට විනයක් :yes::P.
    වැඩ්ඩො වගේ ඇතුලට යනවා වගේ හිතුවට රෙදි ගලවන් යනවා කියල හිතාගෙන යන්න... ;):P

    ----------------
    vegan නොවීම නිසා සිද්දවෙන පරිසර හානිය වෙනමම මාතෘකාවක් :rolleyes:.
    source: 'cowspiracy' documentry
    cowspiracy facts in just a picture:
    http://static1.squarespace.com/stat...8404/1424283832361/Cowspiracy-Infographic.png

    දියවැඩියාව/ cancer / hartattack වගේ ලෙඩ හොඳ කරන්න පුළුවන් vegan උනාම. (ගොඩක් results තියෙනවා)
    ඉතින්, vegan නොවී බෙහෙත් බිබී හිටියම ලෙඩ හොඳ වෙන්නෙ නැති එකත් ඒ වගේම වෙනම මාතෘකාවක්.
    දියවැඩියා සංවිදාන, පිළිකා සංවිදාන, මේ සංවිදාන වලින් ඒ ලෙඩ හැදෙන එක නවත්තන්න පිළියම් යොදන්නෙ නෑ. නමට විතරක් දාගෙන ඉන්නාවා.
    මේවට අනුග්‍රහය දෙන්නෙත් animal products කරන උන්මයි. (usa වල එහෙමයි)
    source: 'what the health' documentry
    http://elakiri.com/forum/showthread.php?t=1790762
    (මේ thread එකේ ඒ විස්තරේ ඇති.video එකනම් දැන් delete කරල තියෙන්නෙ. උවමනාව තියෙනම් හොයාගෙන බලන්න :rolleyes:).
    ---------------------------

    ඉතින් අපේ 'කන බොන' සිඟිති සිංහලුනි :P,
    vegan එකෙක් තොගේ මුනට බැන්න කියල vegans ලට වෛර කරලා හරියන්නෙ නෑ :P
    පොඩ්ඩක් හොයල බලපල්ලා කියන්නෙ ඇත්තද කියල, එච්චරයි.

    තව දෙයක්;
    ඔව් ඔව්, සමහරු vegan \vegetarian උනාම ඌට පොඩි මාන්නයක් එනවා :P.
    ඉතින් සමහරුන්ට එහෙම මාන්නයක් ඇති උනා කියල 'veganism' කියන එක නරක දෙයක් වෙන්නෙ නෑනෙ bros :baffled::D.
    ඉතින්, එහෙම මාන්නයක් තියෙන vegan එකෙක්ව හම්බුනොත් ඌට private එකේ කියපන් "තොට අනිත් උන්ව vegan කරන්නද ඕනේ, නැත්තම් උන් vegan වෙන එක නවත්තන්නද තොට ඕනේ? මොකද උඹේ ලොකු talk වලින් වෙන්නෙ උන් vegan වෙන එක නෙවෙයි, vegan නොවී ඉන්න එකයි.මට පේන්නේ උඹට ඕනේ අනිත් උන් vegan කරන්න නෙවෙයි, තොගේ ලොකුව පෙන්නන්න වගේ.."
    ඔන්න ඔහොම මොකක්හරි කියල ඌව හදන්න බලපන්.

    -----
    anyway, මේ thread එක දාපු කෙනාට තියෙන්නෙ එහෙම මාන්න seen1ක් නෙවෙයි, හිතේ අමාරුවක්!

    --------
    @ kiwwa,
    i feel you bro :P:love:
    -------
    @ anith un,
    තව දුරටත් මේ වගේ එක එක vegan ලගෙන් කතන්දර අහ අහ ඉන්නෙ නැතුව vegan වෙයං, නොදකින් විතරක් typical සිංහලු :love:

    හෙහ් හෙහ් :D
    :oo::eek:

    උඹල vegan වෙනවනම් කොච්චර හොඳද බං ..... :(

    vegan උන්ටත් දෙයියනේ කියල කට පියන් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න පුළුවන්. :lol:
    නැත්තම් සත්තු මරණ seenනුයි, අනිත් ඇත්ත seenනුයි දැක දැක ඇතුලෙන් පිච්චි පිච්චි, උඹලටත් බැන බැන ඉන්න වෙන්නෙ හැමදාම...... :sorry::no:

    try to go vegan bros.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ කොල්ලෝ කාරයෙක්ද ?චිකේ බන් ලැජ්ජයි ආ .මන් හිතුව මස් මාළු කන එක විතරයි එකම අප්සෙට් එක කියල

    uba tawa monawada ban man gana hithuwe? :cool: