මස් /මාළු /කිරි බිත්තර ,කන,කිරිබොන කට්ටියට ම&

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    තෝ මම දාපු වීඩියෝ එකේ ඉන්න කෙල්ලගේ youtube චන්නෙල් එකට ගිහිල්ල බලාපිය .මේ කෙල්ල කන්නේ අමු එළවලු පලතුරු විතරයි.මෙකෙල්ල ඉන්නේ ඇමෙරිකාවේ .ඒකිගේ blood රෙපොර්ට් එකගැන වීඩියෝවක් ඇති .අනේ පවු ලින් මදිය හොයල බලල මම දාපු වීඩියෝ ඌකොම හොඳට බලල දෙයක් කියපිය .දොස්තරලා සල්ලි කාරයෝ වෙන්නේ උඹලගේ කරමතින් .අවුෂද මෆියාවත් පවතින්නේ උඹල නිසා ...පරයෝ යු රෝපේ මිනිස්සුත් නිර්මාන්ස්හවෙන්න හිතන කාලේ උඹ ඉන්නේ කොයි රටේද ?යකෝ අපේ රටට වැඩ නිර්මාන්ස්හ මිනිස්සුන්ට බටහිර රටවල් ගරුකරනවා .

    palayan hutto vegans la onama rataka innawa, ehema kiyala ratama vegan wenne na. youtube eke vegan kenek kiuwa kiyala uba hithanne eka witarai hari kiyalada? anika tho mata europe gana kiyala denna enna epa pako mama giya mase awe UK idala.
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තෝ මස් කන්නේ නැ කියලා අපිත් එකම කරන්න ඕනෙද අවලමෝ . තෝ මස් කන්නේ නැත්තම් එලවලුම කාපන් අපිට පුකද .. ..අපි මොනවා කැවත් තොට ඇති උකේ අමාරුව මොකද්ද හිවලෝ ..සල්ලිත් මගෙනම් කන්නෙත් මමනම් තොට ඇයි වේදනා .තමන් ගේ වැඩක් බලාගෙන හිටපන් මිනිහෝ
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28

    තෝ UK නෙමෙයි කොහේ හිටියත් ඇත්ත පිළිගන්න තිය එපිළිබඳ හොයල බලන්න වත් කැමති නැති මෝඩ ගොන් ගෝත්‍රික ඩයල් එකක් උඹ නම් අන්ඝරු ලෝකෙට ගියත් හදන්න බැහැ .ප්‍රඥාව කියන්නේ උඹට ගොඩක් එහායින් තියෙන දෙයක් .බවුද්ද නොවුනට උඹට wada ප්‍රඥාව තියෙන එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා .
    උඹල මුළු ලෝකෙම ඇවිද්දත් පෙරකරපු පවුවලට උඹල ඇතුලේ හැමදාම ජීවත්වෙන්නේ බාහිර ආටෝපය පමණක් අගයකරන විහිලුකාරයෙක්ගේ මානසිකත්වයක්
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    තෝ UK නෙමෙයි කොහේ හිටියත් ඇත්ත පිළිගන්න තිය එපිළිබඳ හොයල බලන්න වත් කැමති නැති මෝඩ ගොන් ගෝත්‍රික ඩයල් එකක් උඹ නම් අන්ඝරු ලෝකෙට ගියත් හදන්න බැහැ .ප්‍රඥාව කියන්නේ උඹට ගොඩක් එහායින් තියෙන දෙයක් .බවුද්ද නොවුනට උඹට wada ප්‍රඥාව තියෙන එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා .

    kamak na ban mata ප්‍රඥාව epa. uba tiyaganin :D
    kamati eka mas kai anit eka nokai, eka uge kamatta. uba wat vegan kenek wat kiuwa kiyala kisima ratak vegan wenne na eka nisa uba mas kanne nattam kata wahagena e widihata hitapan puka nodi
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    plants have feelings too.
    There is nothing for us to eat.

    අපි අන්තවදියෝ වෙන්න හොඳ නැහැ .අපට ජීවත් වෙන්න පරිසරය උවමන වෙනවා .එක අපි හරිම ප්‍රවේසමෙන් අරපිරිමැස්මෙන් පාවිච්චිකරන්න ඕනේ .අපි ගහක් කපන්න යනකොටත් ගහ පැනල දුවන්නේ නැහැ .ගහ අන්තිම මොහොතෙත් අපිට සෙවන දෙනවා .එනිසා අපි ගස්වැල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඔනේ.එඅත් බලහන් කුකුලෙක් මරන්නන පිහියක් අරන් ඌ ගාවට යනකොට ඌ මර බයේ දුවන එකේ සාපෙ කන එකාටයි මරණ එකාටයි දෙන්නටම ලැබෙනවා .
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    kamak na ban mata ප්‍රඥාව epa. uba tiyaganin :D
    kamati eka mas kai anit eka nokai, eka uge kamatta. uba wat vegan kenek wat kiuwa kiyala kisima ratak vegan wenne na eka nisa uba mas kanne nattam kata wahagena e widihata hitapan puka nodi

    මස් මාළු කනකොට කෙනෙක් ගේ මනස තිරිසන් තත්වයට පත්වෙනවා .එක නිසා මස් මාළු කන කෙනා වැරදි කාම සේවනයට පිවිසීමේ වැඩි ඉඩක් තියෙනවා .එක නිසා ඔය පුකදෙන ඒවා උනත් උන්ට වැඩියෙන් හිතෙනවා .හරියට උඹට වගේ .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි අන්තවදියෝ වෙන්න හොඳ නැහැ .අපට ජීවත් වෙන්න පරිසරය උවමන වෙනවා .එක අපි හරිම ප්‍රවේසමෙන් අරපිරිමැස්මෙන් පාවිච්චිකරන්න ඕනේ .අපි ගහක් කපන්න යනකොටත් ගහ පැනල දුවන්නේ නැහැ .ගහ අන්තිම මොහොතෙත් අපිට සෙවන දෙනවා .එනිසා අපි ගස්වැල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඔනේ.එඅත් බලහන් කුකුලෙක් මරන්නන පිහියක් අරන් ඌ ගාවට යනකොට ඌ මර බයේ දුවන එකේ සාපෙ කන එකාටයි මරණ එකාටයි දෙන්නටම ලැබෙනවා .

    Turtles wouldnt run too when they see us with a knife..:D
    So is it ok to kill and eat them.?:lol:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    තෝ මස් කන්නේ නැ කියලා අපිත් එකම කරන්න ඕනෙද අවලමෝ . තෝ මස් කන්නේ නැත්තම් එලවලුම කාපන් අපිට පුකද .. ..අපි මොනවා කැවත් තොට ඇති උකේ අමාරුව මොකද්ද හිවලෝ ..සල්ලිත් මගෙනම් කන්නෙත් මමනම් තොට ඇයි වේදනා .තමන් ගේ වැඩක් බලාගෙන හිටපන් මිනිහෝ

    උඹල නිසා වෛද්‍ය මාෆියාව පෝෂණය වෙනවා .අන්තවාදී මුස්ලිම් බලවේග වලට අවශ්‍ය ප්රාග්දනය ලැබෙනවා .ඒවා විඳින්න උඹලට විතරක් නෙමෙයි අපටත් සිද්ද වෙනවා .ඒ උඹල හින්ද.උඹල මුළු රටම ලෝකයම ගඳ ගස්සනවා සත් පුරුෂයින්ට ඉන්න බැරි තරමට .සත්ව ගොවි පොළවල් නිසා වෙන පරිසර හානිය උඹ අහල නැද්ද ?
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Turtles wouldnt run too when they see us with a knife..:D
    So is it ok to kill and eat them.?:lol:

    So you know how innocent turtles are ..even not know whether they are being going to kill.So how dare you destroy such life.would you like if i gave you anasthesia gas before i try to kill you for meat?everyone loves their lives unless they do not undertand the threat to their life.awareness may defer from species to species.what a horrible idiotary blame clours you are
    showing
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    උඹගේ මේක කියෙව්වට පස්සේ මට හිතුණේ කාරණා දෙකයි. එක්කෝ උඹට අමු කුණු හරුපෙන් බනින්න ඕන... නැත්තං අනුකම්පා කරන්න ඕන... කොහොම වුණත් උඹ කතා කරන්නෙත් අපි කතා කරන ජාති හිතෛෂිභාවයෙන්ම නිසා මේ ටික කියන්නම්... සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ මස්, මාලූ, බිත්තර කන නිසා නෙවෙයි බං.... මෙන්න හේතු,

    01. සිංහලයාට නැති සිංහලකමක් පෙන්නලා බහුතර සිංහල චන්දෙන් මහ පුටුවට යන එකාගෙ ඉඳන් ප‍්‍රාදේශිය මන්තී‍්‍රකමට යන එකා දක්වා සිංහල දේශපාලූවන් අන්තිමට බලයට ආවම සිංහලයාටම කෙළවීම.

    02. බුද්ධගාමේ චිර ජීවනයට කැපවීමක් කළ හැකි මහා නායක ධුර කිසිවක් කළ නොහැකි වයෝවෘද්ධ මහලූ අකී‍්‍රය ස්වාමින් වහන්සේලාට පැවරීම හා උන්වහන්සේලා බුද්ධාගම ගැන කතා නොකර වැල් බයිලා ගසමින් සුකුමාර ජීවිත ගත කිරිම.

    03. ගමේ පන්සලේ හාමුදුරුවෝ ගම නගා සිටුවීම පසෙක ලා තමන් තර වීම හා බෞද්ධයා කඬේ යැවීම. (සරල උදාහරණයකට මේ දවස්වල ගමේ හැම හන්දියකම දන්සල්... මේවලට සල්ලි දුන්නෙත් අපි කන්නෙත් අපි... මොකද්ද මෙතන තියන දානය... ගමේ පන්සලේ හාමුදුරුවෝ මූලික වෙලා මේ සල්ලි ටික එකතු කරල ගමේ දුප්පත් සිංහලයින් ටිකකගේ අනාගතයට කැප කළා නම් කොයිතරම් හොඳද?*

    04. දවසෙන් දෙකෙන් අම්ම මළත් අමතක වන කුජීත, කුසීත, පටු ආකල්ප වලින් යුත්, නාස්තිකාර බහුතර සිංහලයන් අතේ තියෙන පිච්චිය කෙළවගෙන, කිසිවක් නොකර දෙවියන් ශී‍්‍ර සම්පත දෝතට දෙන තෙක් සිහින දකිමින් කල් මැරීම.

    05. ඉඳල හිටල උඹල වගේ එවුන් යන්නේ කොහෙද ()ල්ලෙ පොල් කියමින් ඉබාගාතේ යමින් පුහු තර්ක ගෙන යමින් තව තවත් අදුරට යාම.... :sorry:

    Amen
     
    showing[/COLOR][/SIZE]

    you didn't get my point...

    but i can further emphasis from your own words...
    turtles have different awareness than chickens...
    same way, what if plants too have awareness of some level..
    researches have found that some plants release panic hormone when they are cut.
    so the point is everything has an awareness of their own level.., i dont think eating an animal is morally wrong than eating a tree..
     
    සිරා .මේ දන්සල් , කියන්නේ තනිකර බොරු වැඩක් .කොච්චර ඉන්නවද මේ රටේ .ළමයි පාසල් යන්න .පොතක් , සපත්තු , බැග් නැති ව ඒවා පෙන්නේ නැ . ..

    දැන් ඉන්න උන් දන්සල් දෙන්නේ ....උන්ට ලාබ ප්‍රොයෝජනයට .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උඹගේ මේක කියෙව්වට පස්සේ මට හිතුණේ කාරණා දෙකයි. එක්කෝ උඹට අමු කුණු හරුපෙන් බනින්න ඕන... නැත්තං අනුකම්පා කරන්න ඕන... කොහොම වුණත් උඹ කතා කරන්නෙත් අපි කතා කරන ජාති හිතෛෂිභාවයෙන්ම නිසා මේ ටික කියන්නම්... සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ මස්, මාලූ, බිත්තර කන නිසා නෙවෙයි බං.... මෙන්න හේතු,

    01. සිංහලයාට නැති සිංහලකමක් පෙන්නලා බහුතර සිංහල චන්දෙන් මහ පුටුවට යන එකාගෙ ඉඳන් ප‍්‍රාදේශිය මන්තී‍්‍රකමට යන එකා දක්වා සිංහල දේශපාලූවන් අන්තිමට බලයට ආවම සිංහලයාටම කෙළවීම.

    02. බුද්ධගාමේ චිර ජීවනයට කැපවීමක් කළ හැකි මහා නායක ධුර කිසිවක් කළ නොහැකි වයෝවෘද්ධ මහලූ අකී‍්‍රය ස්වාමින් වහන්සේලාට පැවරීම හා උන්වහන්සේලා බුද්ධාගම ගැන කතා නොකර වැල් බයිලා ගසමින් සුකුමාර ජීවිත ගත කිරිම.

    03. ගමේ පන්සලේ හාමුදුරුවෝ ගම නගා සිටුවීම පසෙක ලා තමන් තර වීම හා බෞද්ධයා කඬේ යැවීම. (සරල උදාහරණයකට මේ දවස්වල ගමේ හැම හන්දියකම දන්සල්... මේවලට සල්ලි දුන්නෙත් අපි කන්නෙත් අපි... මොකද්ද මෙතන තියන දානය... ගමේ පන්සලේ හාමුදුරුවෝ මූලික වෙලා මේ සල්ලි ටික එකතු කරල ගමේ දුප්පත් සිංහලයින් ටිකකගේ අනාගතයට කැප කළා නම් කොයිතරම් හොඳද?*

    04. දවසෙන් දෙකෙන් අම්ම මළත් අමතක වන කුජීත, කුසීත, පටු ආකල්ප වලින් යුත්, නාස්තිකාර බහුතර සිංහලයන් අතේ තියෙන පිච්චිය කෙළවගෙන, කිසිවක් නොකර දෙවියන් ශී‍්‍ර සම්පත දෝතට දෙන තෙක් සිහින දකිමින් කල් මැරීම.

    05. ඉඳල හිටල උඹල වගේ එවුන් යන්නේ කොහෙද ()ල්ලෙ පොල් කියමින් ඉබාගාතේ යමින් පුහු තර්ක ගෙන යමින් තව තවත් අදුරට යාම.... :sorry:

    wow :cool:

    ou2l3m.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මස් මාළු කනකොට කෙනෙක් ගේ මනස තිරිසන් තත්වයට පත්වෙනවා .එක නිසා මස් මාළු කන කෙනා වැරදි කාම සේවනයට පිවිසීමේ වැඩි ඉඩක් තියෙනවා .එක නිසා ඔය පුකදෙන ඒවා උනත් උන්ට වැඩියෙන් හිතෙනවා .හරියට උඹට වගේ .

    hahaha itin ubata eken karadarayak nane? :lol: ubala wage modayanwa hamoma ignore karanawa ban. ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මු හදන්නේ සිංහලු තවත් අගාධයකට ඇද දාන්න
    මොන හුට්ටක් කරන්නත් ඉස්සෙල්ල හොඳට කාල ෆිට් එකට හිටපල්ලා
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    you didn't get my point...

    but i can further emphasis from your own words...
    turtles have different awareness than chickens...
    same way, what if plants too have awareness of some level..
    researches have found that some plants release panic hormone when they are cut.
    so the point is everything has an awareness of their own level.., i dont think eating an animal is morally wrong than eating a tree..

    Do we ever consume such serious plants?I`m talking about very simple things at your hand .If you think plants have feelings I respect you,but animals have more feelings than plants.thats why they show more observable reactions.You have knowledge but know experience.That is very dangerous because you try to disect everything in order to understand .That is ok with non living things.Still sri lankan meat eaters support muslim extremists in srilanaka and they pump the fuel to doctor mafia.Would like to give me your flesh to my dinner at least a limb?(I will give you an anesthesia by a trick ,so you want react like most plants.)Because there is still nothing wrong according to your thought.So you can go ahead and consume your mother`s flesh for food.It is still ok according to your philosopy concerning the meat.Why should you restrict it to limited scope?There nothing morally wrong taking your flesh and share with others because you strategically spreading phycological germs
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Turtles wouldnt run too when they see us with a knife..:D
    So is it ok to kill and eat them.?:lol:
    ඊට වඩා හොඳයි උඹට නිර්වින්දනේ වෙන්න බෙහෙත් දීල උඹව මරල උඹේ මස්ටික ගස් වලට පොරවෙන්න අරිනවා .මේ වගේ ගොන් නාම්බෙක් මේ මහා පොලවේ නිකන් ගොන් කතා කියා කියා ඉන්නවට වැඩ එක ගස්වලට මහා පොලවට පොරක් වෙනවා .