මස්_කරියෙන්_මතු_වූ_පණුවන්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    පණ තියන උන් කොහොමද ඉන්නේ? කවුරු හරි දාලා නැත්නම් වැටිලා.


    මේ මගුල ගැන නම් දන්නේ නෑ. එත් ඕක වෙන්න පුළුවන් දෙයක්. අර KFC වල තෙල් වලින් බැදපුව්ගෙනුත් පනුවෝ ඉදල අහුවෙන්නේ.
    ඕක වෙන්නේ උයපු මස් එළියේ ඇරලා (බොහෝවිට වෙන මගුලක) තියල ඉතිරි උන ටික අයෙ fridge එකේ දාල දවස් ගානක් අරන් තියනවා. සමහර වෙලාවට ඕක ඔයිට මගුල් 2- 3කට කලින් එකක ඉත්රිය වෙන්නත් පුළුවන්. ඔහොම තණ්හාවට අරන්තියල රත් කර කර දානවා.
    ඔහොම කරනකොට පනුවෝ මස් එක ඇතුලෙන් හැදෙන්නේ. එළියේ රත් උනාට උන්ට හානියක් නැ


    ඉතිරි ටික විසි කරනවා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැ.:angry::angry::angry::angry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Wedding wala godak kalin uyapu kaama genath thiyenawa,. dawask Peradeniya Rest eketh ehema una, kalin dawase rice ekak genath thibbba buffet eke, kanna ba narak wela.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හිතාගන්න බැහැ ඒකනම්..:yes:

    chicken kalin fry karala thiyenne, gravy ekak wenama hadala thama serve karana welawata udin dala denne.,

    kalin fry karapu ewage masso wahuwoth dawas 3, 4n panuwo hadenawa.