මස්_වැද්දෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං අර මස් වැද්දෝ set එකේ නඩුව අද නේද
    .මොනාද දන්නේ නැ වුනේ
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    එකෙක් මානසික වෛද්‍යවරකට යොමුකරලා කියලා දැක්කා. ඕකුන් නිදහස් වෙයි. උකුස්සා මරපු උන් වගේ ගමේ දුප්පත් උන් නෙවෙයිනේ. මන් දැක්කා එකෙක් දේශපාලඥයේක්ගේ චන්ද වැඩ වලට අදින ටී ෂර්ට් එකකුත් ඇඳන් ඉන්නවා සත්තු මරණ ෆොටෝස් වල.

    මොනවා උනත් අවුරුදු 5ක් පරණ සීන් එකක්ලු. තේරුමක් නැති වෙයි.
    ඉත්තෑවෝ මරන් කන උන් අපේ පැත්තෙත් ඕනේ තරන් ඉන්නවා. අනිත් සත්තු මරන් කන්නේ නැත්තේ උන් නැති නිසා මිසක් උන්ට තියෙන ආදරේට නෙවෙයි මිනිස්සු. ඔතන නීතියෙන් වැරැද්ද තියෙන්නේ වන සත්තු මරපු එක. ඕකුන්ට පව් වැඩ කිය කියා බනින මිනිස්සුන්ගෙනුත් සැලකිය යුත් පිරිසක් සත්තු මරන් කන උන් ඇති අනිවාර්යෙන්. එහෙම නැත්තන් මස් කඩ වලට ගිහින් පන පිටින් ඉන්න කුකුල්ලු පෙන්නලා මස් කරලා ඉල්ලනවා ඇති කන්න. ඒවත් පව් වැඩ තමයි නීතියෙන් වැරදි නොවුනට
     
    අර තම්බියා වෙන්න ඇති මානසික doc කෙනෙක්ට පෙන්නුවේ