ඔව්, ගොඩ වේලා තියෙනවා.. මොනවා ද දැන ගන්න ඕනේ ?
YANNA PODI ASAWAK THIYANAWA MACHAN,ATHTHATAMA OKEN APE BODY EKATA KISIMA TREATMENT EKAK NA NEDA
YANNA PODI ASAWAK THIYANAWA MACHAN,ATHTHATAMA OKEN APE BODY EKATA KISIMA TREATMENT EKAK NA NEDA
ට්‍රිට් මන්ට් එකක් නෑ කිව්වේ.. බලපැමක් නෑ කියන එකට ද..
මසාජ් නේ කරන්නේ ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
ඔයාට ඇගට මසාජ් කර ගන්න ඕනේ ඔලුව ද ?

ඔය දෙකම නෙමේ.....![]()

මමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්‍රමයට, හොර බොරු නෑ.