මසාජ් සෙන්ටර්

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මසාජ් සෙන්ටර් වලට ගොඩවෙච්ච කස්ටිය කවුද
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    YANNA PODI ASAWAK THIYANAWA MACHAN,ATHTHATAMA OKEN APE BODY EKATA KISIMA TREATMENT EKAK NA NEDA

    ට්‍රිට් මන්ට් එකක් නෑ කිව්වේ.. බලපැමක් නෑ කියන එකට ද..
    මසාජ් නේ කරන්නේ ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ඔයාට ඇගට මසාජ් කර ගන්න ඕනේ ඔලුව ද ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    YANNA PODI ASAWAK THIYANAWA MACHAN,ATHTHATAMA OKEN APE BODY EKATA KISIMA TREATMENT EKAK NA NEDA

    මොකො නැත්තේ ගිය ගමන් අහනවා zක් කරන්වාද ඇthuලේ දාnවද කියලා අහෙනම් ටිප් එක මට දෙන්න කියන්වා වොශ් එකක් දාන් එන්න කියනවා ඉතින් අර උසම උස ඇදේ නගින්න ඔන හා හා හා
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ට්‍රිට් මන්ට් එකක් නෑ කිව්වේ.. බලපැමක් නෑ කියන එකට ද..
    මසාජ් නේ කරන්නේ ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ඔයාට ඇගට මසාජ් කර ගන්න ඕනේ ඔලුව ද ?

    ඔය දෙකම නෙමේ.....:P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට​. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්‍රමයට​, හොර බොරු නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    මමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට​. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්‍රමයට​, හොර බොරු නෑ.

    ela. eka patta. ape patthe oka thiyenne