මසාජ් සෙන්ටර්

Aug 18, 2011
6,147
788
0
:lol:
ow lankawe sirama massage ekak gana yanawa kiyanne badu pot thama awankawama..
beach side nam anathai lol
siddhalepa ayrvedic massage eka nam atthenma hodai..:cool:
mama vip member :cool::cool:

මේකත් සිද්ධාලේප වෙද මහත්තයගේ වැඩක් ද :P
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආයුර්වේද සම්භාහනය මුවාවෙන් ගණිකා මඩමක්‌
    පවත්වලා : වෛද්‍යවරියකුත් අත්අඩංගුවට



    නුගේගොඩ, නාවල, කොස්‌වත්ත ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ පෙරේදා (16 වැනිදා) සවස වැටලූ නුගේගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය, ගණිකා නිවාසයේ හිමිකාරිනිය, ආයුර්වේද වෛද්‍යවරියක සහ ගණිකා වෘත්තියේ නියෑලුණු බව කියන කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    නුගේගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය අලුත්කඩේ අංක 4 මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදුකර ඇත.

    අත්අඩංගුවට පත්වූවන් කෑගල්ල, තලංගම, රාජගිරිය, මැල්සිරිපුර, මාස්‌පොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

    මෙම ගණිකා නිවාසයට වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් හා වෙනත් පුද්ගලයන්ද පැමිණ ඇතැයි හෙළිවී ඇත.

    අද දිවයින......
    මාතෘකාවට අදාල නිසා දැම්මෙ....
    මගෙ යාලුවෙක් නිවාඩුවකට ගියාම කිරිබත්ගොඩ දිහා ප්ලේස් එකකට ගියාලු.
    මසාජ් කරගැනීමේ අරමුණින්ම නෙවෙයි මූ ගිහින් තිබුනෙ.
    මූ එන පොට හරි නැති බව තේරුන මසාජ් ගර්ල් මූගෙ මෝල් කලන්තය හෑන්ඩ් ජොබ් එකකින් ඉවර කරලා.හී හී...සල්ලි අපරාදෙලු....