මහඔයත් අනතුරක් අයෙක් මරුට
මහඔයත් අනතුරක් අයෙක් මරුට
අක්කරපත්තුවේ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බසයක් හා මහනුවර සිට මඩකළපුව බාලා ධාවනය වූ කුඩා ලොරියක් මහඔහ මංගලගම ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් ලොරියේ රියැදුරු මියගොස් රිය සහයක තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ මාවනැල්ලේ පුද්ගලයෙක්. ඔවුන් වීදු කබඩ් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ දැඩි වර්ෂාවක් තිබූ බව ප්‍රදේශවාසීහු කියති.
http://www.lankadeepa.lk/index.php/articles/373489