මහගමසේකරගේ කවි පොත් මහගමසේකරගේ කවි කියවන්න ආසයි. ඒවායේ ලින්ක් මොකුත් නැද්ද ? අප්ලෝඩ් කරලා තිබුණු කවි පොත් දෙක තුනක්ම ලින්ක්වලින් ගිහින් බැලුවත් ඒවා දැන් වැඩ කරන්නේ නැහැ...