මහගම සේකර Mahagama Sekara

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
attachment.php


මහගමසේකරයන්ගේ 88 වැනි ජන්ම දිනය අදයි :love:

ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි

මහගම සේකර
සක්වා ලිහිණි - 1962
 

Attachments

  • 17796696_10154515352113946_3698851971065787065_n.jpg
    17796696_10154515352113946_3698851971065787065_n.jpg
    13.9 KB · Views: 410
  • Like
Reactions: yakshaya

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නියමයි මචං You must spread some Reputation around before giving it to kellsupun again.ලු:(
     
    • Like
    Reactions: kellsupun

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Bump :D

    ප්‍රබුද්ධ කියවන්ඩ ආසයි...PDF එකක් තියේද..පොත කීයක් වගේ වෙයිද :)