"මහජනතාවට වහාම Covid බද්දක් ගසනු.."- ප්‍රකෝටිපති ධම්මික පෙරේරා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    කොන්ද පණ නැති කැබිනට් ඇමතිලා පොහොට්ටු ලේකම් හෙලිකරයි.. 🤷‍♂️ 🤷‍♂️

    August 24, 2021 at 3:15 am | lanka C news
    කොන්ද පණ නැති කැබිනට් ඇමතිලා පොහොට්ටු ලේකම් හෙලිකරයි..

    රට වසා දැමීමක් නොකරන බවට කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව එකග වීමෙන් පසුව රට වසා දමන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරුන් සිදු කරන්නේ ඉතා පහත් ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී රට වසා නොදමන්නට සියලු කැබිනට් ඇමතිවරුන් තීරණය කළ බවත් ඊට එකඟ වූ සමහර ඇමතිවරුන් එළියට ගොස් රට වසා දමන්නැයි ජනපතිට ලියුමක් යවා ඇති බවත් ඔහු පැවසීය.

    එය ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක් බවත් කී මහ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයේ කතා කිරීමට කොන්ද පණ නැතිව එලියට ගොස් ලියුම් යවා ජනාධිපතිට යන්නට කලින් මාධ්‍යයට නිකුත් කර ඇතැයිද කියා සිටියේය.

    මෙය ඉතා බැරෑරුම් තත්ත්වයකක් බවත් රට වසා දැමීමට වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉතාම කණගාටු වන බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    බලු බද්ද ලැට් බද්ද ලිංගික බද්ද මේ හැම එකක්ම අලුතෙන් පනවන්න ඕනේ මහජනතාවට . උන් තමා 72 තිස්සේ ආතල් ගත්තේ දැන් බදු ගෙවපන්
     
    • Like
    Reactions: hasithayad

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මම කියන් නැ බන්, ඒක ඉතින් ඒ මිනිස්සුන්ගෙ අදහස, අපි ඒවට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නැ උන් රටට දෙයක් කරපු උන්නෙ..
    තමන්ට කරගත්ත දේවල් වලින් රටට යහපතක් උනා කියලා ඌ රටට යමක් කලා කියලා කියන්න බෑ.. 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන්ට කරගත්ත දේවල් වලින් රටට යහපතක් උනා කියලා ඌ රටට යමක් කලා කියලා කියන්න බෑ.. 🤭
    අනේ පලයන් යන්ඩ , ගේ මුල්ලෙ ඉදන් කියවන උබද කොරල තියෙන්නෙ, 😏🤭🤭🤭
     
    • Dislike
    Reactions: Ravana21

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ඇයි බන් මුන් වගේ උන් පුම්බන්නේ. මුන් කළු කඩ mans ල.අහපන්කෝ උගේ leasing හින්ද කීදෙනෙක් සියදිවි හානි කරගත්තද කියල. කුණු ගෙනල්ල පොර talk .
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අනේ පලයන් යන්ඩ , ගේ මුල්ලෙ ඉදන් කියවන උබද කොරල තියෙන්නෙ, 😏🤭🤭🤭
    අපි තමයි කොරලා තියෙන්නේ හරි පාර පෙන්නලා.. ඔක්කොටම කලින් යන්න පාරක් තියෙන්නේ එපැයි.. :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න බලපම් ආණ්ඩුවට බනින එක ජෙප්පෙක් ඕකට බුරයි ද කියල 😂
    මේ ඉතිහාසේ කොහේවත් අහලා තියද පෙරාරාගේ අහවල් කම්පැනි එකේ ජෙප්පෝ උත්ගෝෂන කරා කියල 😂

    Ekatath jepponta baninawa..

    Thopi wage harak :lol: ammo

    Gov eken loku businessmenlaa ta lesi wena widihata hamadema karala denakota podi business karana untai, samnya minihatai amarui..

    Government ekatath amarui...ithin e nisa podi minihage athe thiyena keeya keeya hari hooraganna balanne ekath...kalakanni anduwak...
    ------ Post added on Sep 12, 2021 at 3:16 PM
     
    • Like
    Reactions: Ravana21

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මිනිහා තිරසනා... පරෙසමින් වැඩ කරහල්ලා... මේ ටිකේ TV එකේ රගන්නෙ මොකක් හරි ගේමක් ගහන්න තමා...
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Ekatath jepponta baninawa..

    Thopi wage harak :lol: ammo

    Gov eken loku businessmenlaa ta lesi wena widihata hamadema karala denakota podi business karana untai, samnya minihatai amarui..

    Government ekatath amarui...ithin e nisa podi minihage athe thiyena keeya keeya hari hooraganna balanne ekath...kalakanni anduwak...
    ------ Post added on Sep 12, 2021 at 3:16 PM
    බන්දුලයා දාන්න යන බද්ද ඉගෙනගත්තේ ධම්මිකගේ වැඩසටහනෙන්ද දන් නෑ.. 🤭
     
    • Like
    Reactions: kolavari