ට හැමිනෙන්නකලින් ඕක තිබ්බෙ BOC tower 18 floor එකේ . දැන් ධර්මපාල මාවතේ building එකක. ඔකේ DR center එකක් තියනව මාලබේ. ඒකේත් power backup තියනවා.
ඉස්සර Data center එක තිබ්බෙ MIT එකේ , පස්සෙ උන්ගෙම site එකට ගෙනිච්චා.
මේකෙ කේස් එක,
ඕකෙ තියන application ඔක්කොම වගෙ (CITS,CEFTS,CAS, CEFTS, USD Online, Just Pay Switch, Lankasign...etc), DR එකට automatic switch කරන්න බැ. manual involvement එකක් ඕනැ.
දැන් නිවාඩු දවස් හින්දා ඔය application support කරන එවුන් නැතුව ඇති.
Power වලට වැඩිය case එක ඕක
