මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි !!

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    කලින් ඕක තිබ්බෙ BOC tower 18 floor එකේ . දැන් ධර්මපාල මාවතේ building එකක. ඔකේ DR center එකක් තියනව මාලබේ. ඒකේත් power backup තියනවා.

    ඉස්සර Data center එක තිබ්බෙ MIT එකේ , පස්සෙ උන්ගෙම site එකට ගෙනිච්චා.

    මේකෙ කේස් එක,

    ඕකෙ තියන application ඔක්කොම වගෙ (CITS,CEFTS,CAS, CEFTS, USD Online, Just Pay Switch, Lankasign...etc), DR එකට automatic switch කරන්න බැ. manual involvement එකක් ඕනැ.

    දැන් නිවාඩු දවස් හින්දා ඔය application support කරන එවුන් නැතුව ඇති.

    Power වලට වැඩිය case එක ඕක
    ට හැමිනෙන්න 🧐
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    manually switch වෙන්න බැරි කමක් නෙවී බන්, හුකන්නලා ගනන් වැඩි කියලා redudancy maintain කරනෙන් නෑ. සමහර උන් DR drill කියලා ඉස්සර network එක විතරක් මාරු කරලා DC එකේම servers වලින් දුවනවා අනිත් services ටික. :lol: :lol:
    මගේ CCTV බැකප් සිස්ටම් එකත් Zone redundancy දාල HA කරලා තියෙන්නෙ කියහන්කෝ. AWS US East 1 වැටුනත් මගේ CCTV බැකප් සිස්ටම් එක වැඩ කරා
    ඒකට සිරි ලංකාවෙ බෑංකින් බැක්බෝන් එක
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කලින් ඕක තිබ්බෙ BOC tower 18 floor එකේ . දැන් ධර්මපාල මාවතේ building එකක. ඔකේ DR center එකක් තියනව මාලබේ. ඒකේත් power backup තියනවා.

    ඉස්සර Data center එක තිබ්බෙ MIT එකේ , පස්සෙ උන්ගෙම site එකට ගෙනිච්චා.

    මේකෙ කේස් එක,

    ඕකෙ තියන application ඔක්කොම වගෙ (CITS,CEFTS,CAS, CEFTS, USD Online, Just Pay Switch, Lankasign...etc), DR එකට automatic switch කරන්න බැ. manual involvement එකක් ඕනැ.

    දැන් නිවාඩු දවස් හින්දා ඔය application support කරන එවුන් නැතුව ඇති.

    Power වලට වැඩිය case එක ඕක
    yako on call un inna epai me vage critical evat :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මගේ CCTV බැකප් සිස්ටම් එකත් Zone redundancy දාල HA කරලා තියෙන්නෙ කියහන්කෝ. AWS US East 1 වැටුනත් මගේ CCTV බැකප් සිස්ටම් එක වැඩ කරා
    ඒකට සිරි ලංකාවෙ බෑංකින් බැක්බෝන් එක
    ඔතන පැති 2ක් තියෙනවා, උඹට යන cost එක අඩුයි. ඒත් මුන්ගෙ system full redundancy කරන්න යන cost එක ලංකාවෙ ඇතුලේ වෙන business volume එකත් එක්ක බැලුවාම වැඩි වෙන්න ඕනා. ඒ නිසා උන් ඕකට invest කරන්නෙ නෑ. ඕකම තමා ලංකාව ඇතුලේ කස්ටමර්ට zero cost වෙන විදියට QR payment කරවන්නත් බැරි. ලංකාවෙ බිස්නස් මදි. ඉන්දියාව් වගේ ගත්තොත් උන්ට ඕක පාඩු නෑ,

    👆 👆

    ------ Post added on Dec 7, 2025 at 8:24 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    manually switch වෙන්න බැරි කමක් නෙවී බන්, හුකන්නලා ගනන් වැඩි කියලා redudancy maintain කරනෙන් නෑ. සමහර උන් DR drill කියලා ඉස්සර network එක විතරක් මාරු කරලා DC එකේම servers වලින් දුවනවා අනිත් services ටික. :lol:

    I know the situation better than you.

    A full DR drill was also held in the third week of November.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    I know the situation better than you.

    A full DR drill was also held in the third week of November.
    Fuckers don't focus on redundancy, instead "mokakhari atawala" dhuwanawa. just like payhere
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    බැංකුවලම ලොක්කො හදපු කම්පනි එකක් ඕක. මහලොකුවට අවෘද්දට එකපාරක් දෙපාරක් DR drill කරනවා, ඒත් DR එකක් වෙච්ච ගමන් කලිසම නෑ. 🥴 🥴
    DR ekedi manual fail over karala hena boruwak neh ban karanne..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    DR ekedi manual fail over karala hena boruwak neh ban karanne..
    මෙහෙමයි මචන්, disaster එක "හායි යාලුවනේ ඔන්න මම මෙදාට මේ වෙලාවට එනවා, රෙඩි වෙලා ඉන්න හොඳේ" කියලා අවොත් ගොඩ, නැත්තන් කවුරුහරි එකෙක් ගිහින් ට්‍රිප් ස්විච් එක ඔෆ් කලොත් නම් ෆක් වෙනවා 🥴 🥴
     
    • Haha
    Reactions: nooby and Smartm

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    මෙහෙමයි මචන්, disaster එක "හායි යාලුවනේ ඔන්න මම මෙදාට මේ වෙලාවට එනවා, රෙඩි වෙලා ඉන්න හොඳේ" කියලා අවොත් ගොඩ, නැත්තන් කවුරුහරි එකෙක් ගිහින් ට්‍රිප් ස්විච් එක ඔෆ් කලොත් නම් ෆක් වෙනවා 🥴 🥴
    ඔය ගොන් %$#@@ තමයි ලංකාවේ හැම බැංකු account එකටම mobile number දීල තියෙන , justpay active කරේ , වයසක මිනිස්සු නෙමේ තරුණ උන් දන්නෙත් නැහැ උන්ගේ සල්ලි phone එකට එන SMS එකේන් උස්සන්න පුළුවන් කියන ,

    මොකද මිනිස්සු හිතන් ඉන්නේ මම ඔය online banking හදාගෙන නැහැ ඒ නිසා මගේ සල්ලි එහෙම උස්සන්න බැහැ වගේ
     
    • Like
    Reactions: tharakaf and deanXX

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    ඔය ගොන් %$#@@ තමයි ලංකාවේ හැම බැංකු account එකටම mobile number දීල තියෙන , justpay active කරේ , වයසක මිනිස්සු නෙමේ තරුණ උන් දන්නෙත් නැහැ උන්ගේ සල්ලි phone එකට එන SMS එකේන් උස්සන්න පුළුවන් කියන ,

    මොකද මිනිස්සු හිතන් ඉන්නේ මම ඔය online banking හදාගෙන නැහැ ඒ නිසා මගේ සල්ලි එහෙම උස්සන්න බැහැ වගේ
    me scene aka poddak kiyannaa machan danagaththe ada
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    me scene aka poddak kiyannaa machan danagaththe ada
    ලංකාවේ ඕනෑම account එකක්(mobile numbers bank එකට දීල තියෙන ) justpay support කරන apps වලට ලින්ක් කරන්න පුළුවන් . google කරන්න "elakiri otp scam justpay " " "reddit sri lanka otp scam " "facebook sri lanka otp scam "
     
    • Like
    Reactions: maverick44

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මෝඩ ජෙප්පන් ගේ Digital ආර්ථිකේ😂😂
    ගෝටා ගේ කාලේ ගෙනාපු Lanka Pay එකත් Offline ඇරියා😂😂