මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි !!

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,208
    6,696
    113
    East Blue (Goa Kingdom)
    Restored

    Old post

    17ebf99e3b2f870d1a62bde6a6533dd1.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113

    කරන්ට් ගියා කියලා ඔක යනවා නම් පිස්සු බන්
    ජෙනරේටර් නැද්ද බං මුංට. බැකප් පවර් බැටරිත් නැද්ද? උගේ අප්පලගේ ඩේටාසෙන්ටර්නේ 🥴
    අද කාලේ ගොඩක් වෙලාවට Battery/UPS වලින් අදින්නෙ, ඊටපස්සෙ generator දුවන්න ඕනා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නෙ මේ හුත්තිගෙ පුතාලට disaster recovery සීන් එකක් නැද්ද කියලා. power ගියානම් අනිත් Data center එකට මාරු වෙන්න ඕන නේද? පකයො ටික මොනොපොලි එක තියාගන්න ඔක්කොම බැංකු ටික කනෙක්ට් කරන් දැන් එකෙක්ටවත් transaction එකක් කරගන්න බෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,136
    113
    අද කාලේ ගොඩක් වෙලාවට Battery/UPS වලින් අදින්නෙ, ඊටපස්සෙ generator දුවන්න ඕනා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නෙ මේ හුත්තිගෙ පුතාලට disaster recovery සීන් එකක් නැද්ද කියලා. power ගියානම් අනිත් Data center එකට මාරු වෙන්න ඕන නේද? පකයො ටික මොනොපොලි එක තියාගන්න ඔක්කොම බැංකු ටික කනෙක්ට් කරන් දැන් එකෙක්ටවත් transaction එකක් කරගන්න බෑ.
    Secondary power source එකක් තියෙන්න එපැයි. ඒ මොකුත් නෑ වගේ. වෙබ්සයිට් එක නම් Inmotion එකේ තියෙන්නේ 🥴
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද කාලේ ගොඩක් වෙලාවට Battery/UPS වලින් අදින්නෙ, ඊටපස්සෙ generator දුවන්න ඕනා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නෙ මේ හුත්තිගෙ පුතාලට disaster recovery සීන් එකක් නැද්ද කියලා. power ගියානම් අනිත් Data center එකට මාරු වෙන්න ඕන නේද? පකයො ටික මොනොපොලි එක තියාගන්න ඔක්කොම බැංකු ටික කනෙක්ට් කරන් දැන් එකෙක්ටවත් transaction එකක් කරගන්න බෑ.
    ඔක්කොම ටික ප්‍රයිමරි එකේලු තියෙන්නේ... Sitte recovery 0
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    Secondary power source එකක් තියෙන්න එපැයි. ඒ මොකුත් නෑ වගේ. වෙබ්සයිට් එක නම් Inmotion එකේ තියෙන්නේ 🥴
    බැංකුවලම ලොක්කො හදපු කම්පනි එකක් ඕක. මහලොකුවට අවෘද්දට එකපාරක් දෙපාරක් DR drill කරනවා, ඒත් DR එකක් වෙච්ච ගමන් කලිසම නෑ. 🥴 🥴
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,442
    14,406
    113
    35
    Spain
    මේ වගේ ක්රිටිකල් සර්විස් එකක් කරන්ට් නැහැ කියල වැටෙනවා නම් රටට දෙය්යන්ගේම පිහිටයි. කොහෙද ඔය ඩේටා සෙන්ටර් තියෙන්නේ? නුවරද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    ඔක්කොම ටික ප්‍රයිමරි එකේලු තියෙන්නේ... Sitte recovery 0
    වෙන්න ඇති බන්, අපි ඉස්සර ඕකුන් එක්ක වැඩ කරද්දි පට්ට අමාරුයි සල්ලි වියදම් කරවන්න. කැරිම කුනාල හිටියෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේ වගේ ක්රිටිකල් සර්විස් එකක් කරන්ට් නැහැ කියල වැටෙනවා නම් රටට දෙය්යන්ගේම පිහිටයි. කොහෙද ඔය ඩේටා සෙන්ටර් තියෙන්නේ? නුවරද?
    BOC eke thiyenne.
     
    • Wow
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    දවල් transaction එකක් කරන්න ගිහින් අන්තිමට බැරිම තැන මගේ account එකෙන් atm withdraw කරලා, අනිකගේ account එක තියන බැංකුවේ CDM එකෙන් deposit කරා උගේ account එකට.. හොඳ දවසේ හොඳම වෙලාවේ මට ටොපිය සෙට් වුනේ.. fuck you justpay
     
    • Wow
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,826
    11,258
    113
    අද කාලේ ගොඩක් වෙලාවට Battery/UPS වලින් අදින්නෙ, ඊටපස්සෙ generator දුවන්න ඕනා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නෙ මේ හුත්තිගෙ පුතාලට disaster recovery සීන් එකක් නැද්ද කියලා. power ගියානම් අනිත් Data center එකට මාරු වෙන්න ඕන නේද? පකයො ටික මොනොපොලි එක තියාගන්න ඔක්කොම බැංකු ටික කනෙක්ට් කරන් දැන් එකෙක්ටවත් transaction එකක් කරගන්න බෑ.
    අහන්ඩමයි ආවෙ හුත්තිගෙ පුතාලට ඩී ආර් නද්ද් කියාල
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    VISA, Master ekka baladdi thama choo kollek.

    Kathawa nam lankwama allanna.

    Okun mage Rs 50,000k Tx failure ekkin lost kala track karanna ba kiyala. 🥴
     
    • Like
    Reactions: wissnshaftler

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    පකයො ටික මොනොපොලි එක තියාගන්න ඔක්කොම බැංකු ටික කනෙක්ට් කරන් දැන් එකෙක්ටවත් transaction එකක් කරගන්න බෑ.
    ai issara ehema nadda ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කලින් ඕක තිබ්බෙ BOC tower 18 floor එකේ . දැන් ධර්මපාල මාවතේ building එකක. ඔකේ DR center එකක් තියනව මාලබේ. ඒකේත් power backup තියනවා.

    ඉස්සර Data center එක තිබ්බෙ MIT එකේ , පස්සෙ උන්ගෙම site එකට ගෙනිච්චා.

    මේකෙ කේස් එක,

    ඕකෙ තියන application ඔක්කොම වගෙ (CITS,CEFTS,CAS, CEFTS, USD Online, Just Pay Switch, Lankasign...etc), DR එකට automatic switch කරන්න බැ. manual involvement එකක් ඕනැ.

    දැන් නිවාඩු දවස් හින්දා ඔය application support කරන එවුන් නැතුව ඇති.

    Power වලට වැඩිය case එක ඕක
     
    manually switch වෙන්න බැරි කමක් නෙවී බන්, හුකන්නලා ගනන් වැඩි කියලා redudancy maintain කරනෙන් නෑ. සමහර උන් DR drill කියලා ඉස්සර network එක විතරක් මාරු කරලා DC එකේම servers වලින් දුවනවා අනිත් services ටික. :lol: :lol:
     
    • Like
    Reactions: wissnshaftler