මහජන උපයෝගීතා කොමිසම අහෝසිකිරීම – ‘දැන් අඬලා වැඩක් නැත’

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව අහෝසි කිරීම සදහා කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බව පැවසේ.


    ඒ පිළිබදව පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමින් පා.ම අනුර කුමාර දිසානායක දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කලේය. අනුර කුමාර මංත්‍රීවරයා විසින් ඉතා වැදගත් කරුණු ගණනාවක් මතු කල අතර, ‘පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතකින්
    පිහිට වූ ආයතනයක්, ජනාධිපති ලේකම් කොහොමද අහෝසිකරන්න ලියුම් යවන්නේ?’
    යැයි ඔහු ප්‍රශ්ණ කලේය.


    කෙසේ නමුත්, අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසමහි සේවය කළ කාර්ය මණඩලය වෙනත් සේවා ස්ථාන සදහා අනුයුක්ත කරන ලෙසද දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.


    https://www.vikalpa.org/article/39280
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    මොකක්ද ඒ කොමිසම....
    විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර ඇත
     
    • Like
    Reactions: castellain

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    Gahanda puluwan hodama than, me paara denne doben yanda 😂
    විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නම් කර ඇත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    අවුලක් නෑ ඒකාධිපති පාලනේ කියන්නේ මොකක්ද කියල මැරෙන්න කලින් දැනගත්තා 😪
     
    • Haha
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි

    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ
     
    • Haha
    Reactions: Emperor_ofkings

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි

    ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ප්‍රධාන අංගයක් වන්නේ අයිතිවාසිකම් ය. එබැවින් ජනතාවගේ අයිතිවාසිකම් නොමැති කිසියම් පාලන මාදිලියක්, කොරම් ගොඩනැගිලි හැදුවත්, පාරවල් හැදුවත් එම රට සංවර්ධනය වී ඇතැයි අද ලෝකය නොසලකයි.

    අනෙක් කරුණත් එසේමය. එයට හොදම සාක්ෂියක් වන්නේ මහජන උපයෝගීතා කොමිසම අහොසි කිරීම ගැන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නොදන්නා බව පවසා තිබීමය. ‘ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් තමා සමග සාකච්ඡා කළේ හෝ තමා දැනුවත් කළේ හෝ නොමැති’ අමාත්‍යවරයා පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන නියාමන ආයතනය අහෝසි කිරීමට යන බව, එම විෂය බාර ඇමතිවරයා නොදන්නා බව පැවසීම උබතෝකෝටිකයක් වුවත්, ඩලස් අමාත්‍යතුමත් දැන් අඬා පලක් වන්නේ නැත.

    2015 පත් වෙච්ච යහපාලන ආණ්ඩුවට බෑරි වුනා ඉදිරි අවශ්‍යතා වලට ඕනේ විදිහට බලාගාර ඉදි කරන්න. සමහරු කිව්වා උපයෝගිතා කොමිසම සහා විදුලි බල මණ්ඩලය අතර ගෑටුම් නිසා මේක වුනා කියලා. ගෑටුම් තිබ්බා නම් විසදගන්න තිබ්බා. මම හිතන්නේ ඔය ගෑටුම් කියන්නේ එක එක්කෙනාගේ මඩිය තර කරගන්න ගහපු ගෑට.

    අපිට ටික දවසකින් බලා ගන්න පුලුවන් වෙයි මේක හොදද නරකද කියලා.බිල් වෑඩේ විම් එහෙම නෑත්නම් රටට අහිතකර විදුලි ප්‍රොජෙක්ට්ස් එන එක වගේ දේවල් තමා වෙන්න පුලුවන්.. හොද නම් කඩිනමින් විදුලි බලාගාර ඉදිවීම වගේ දේවල්. අපි බලමු තව අවුරුද්දක් වගේ යනකොට

    ඒ වගේම කවුරු හරි දන්නවා නම් මෙතන දාන්න ඔය කොමිසම අවුරුදු 5 ක් 6 ක් තිස්සේ කරපු හොද දේවල්. එහෙම දේවල් තියෙනවා නම් අපිට අදහසක් ගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: pitastharaya

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය කොමිසමයි CEB එකයි පට්ට වලි. කොමිසමට ඕනෙ සෝල වින්ඩ් වගේ ඒව promote කරන්න ceb එකට ඕනෙ coal. ආර්තිකමය වශයෙන් ගත්තොත් coal තමයි ලංකාවට සුදුසුම. Solar Wind වලින් රටක ජනන අවශ්‍යතාවයට ගන්න පුලුවන් percentage එකක් තියෙනවා 10% වගේ උපරිම 20%ක් ලංකාවෙ ගන්න පුලුවන් එතනින් එහා ගත්තොත් රටේ පද්දතිය reliable නෑ. හිතපන් රටේ විදුලිබල අවශ්‍යතාවෙන් 50% solar, වැස්ස දවසක් එනව රටෙන් බාගෙකට current නෑ. අනිත් ප්‍රශ්නෙ රාත්‍රීයට ඉර එලිය නෑ. Solar wind හිතන තරම් ප්‍රායෝගික නෑ. අපේ මිනිස්සු unit එකට ගෙවන ගාන දෙතුන් ගුණයක් වැඩි කරන්න කැමතිනම් non-convensional renewables වලට යන්න පුලුවන්.
     
    • Like
    Reactions: pitastharaya

    Similar threads