ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව අහෝසි කිරීම සදහා කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බව පැවසේ.
ඒ පිළිබදව පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමින් පා.ම අනුර කුමාර දිසානායක දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කලේය. අනුර කුමාර මංත්‍රීවරයා විසින් ඉතා වැදගත් කරුණු ගණනාවක් මතු කල අතර, ‘පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතකින්
පිහිට වූ ආයතනයක්, ජනාධිපති ලේකම් කොහොමද අහෝසිකරන්න ලියුම් යවන්නේ?’ යැයි ඔහු ප්‍රශ්ණ කලේය.
කෙසේ නමුත්, අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසමහි සේවය කළ කාර්ය මණඩලය වෙනත් සේවා ස්ථාන සදහා අනුයුක්ත කරන ලෙසද දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.
https://www.vikalpa.org/article/39280