bmp
buddikagayan Well-known member Jan 25, 2012 27,354 16,045 113 Colombo Mar 24, 2022 #42 Mat fd okkoma adala land ekak gatta
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Mar 24, 2022 #43 Okkomala eka paara salli ganna giyoth kochchara honda rataka honda bankuwak unath bankoloth wenawa ibema. E hinda kalabala wela hamoma salli ganna yana eka thamayi karanna puluwan gonma wade.
Okkomala eka paara salli ganna giyoth kochchara honda rataka honda bankuwak unath bankoloth wenawa ibema. E hinda kalabala wela hamoma salli ganna yana eka thamayi karanna puluwan gonma wade.
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Apr 5, 2022 #45 Poththa said: Ow bn BOC walath awalak tiye kiyala nam kiynwa Click to expand... System error එකක්ද? ඵෝන් එක කැඩිලා හදන්න දුන්නා, සතියක් ගිහින් තාම Smart passbook එක දාගන්න බැරි උනා
Poththa said: Ow bn BOC walath awalak tiye kiyala nam kiynwa Click to expand... System error එකක්ද? ඵෝන් එක කැඩිලා හදන්න දුන්නා, සතියක් ගිහින් තාම Smart passbook එක දාගන්න බැරි උනා
saja Well-known member Jan 8, 2007 16,215 2 10,810 113 Home Sweet Home Apr 5, 2022 #46 boc kokomath aspet theama , habayi kelewela ne 2TesticleSpectreTrespass said: System error එකක්ද? ඵෝන් එක කැඩිලා හදන්න දුන්නා, සතියක් ගිහින් තාම Smart passbook එක දාගන්න බැරි උනා Click to expand...
boc kokomath aspet theama , habayi kelewela ne 2TesticleSpectreTrespass said: System error එකක්ද? ඵෝන් එක කැඩිලා හදන්න දුන්නා, සතියක් ගිහින් තාම Smart passbook එක දාගන්න බැරි උනා Click to expand...
skymicro Well-known member May 22, 2014 16,759 14,259 113 37 ඒක වැඩක් නෑනෙ Apr 5, 2022 #47 @New Guy උබට PM දාන්න බෑ .
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Apr 5, 2022 #48 ඕක එහෙම වැටෙන්නේ නැ බන්, ඔකේ සල්ලි එකපාර ඉල්ලගෙන අවොත් ආණ්ඩුව සල්ලි ඔක්කොම ප්රින්ට් කරලා දෙයි එතකොට හිතපල්ලකො බඩු මිල දොබෙන් යන්නේ රජයේ බැංකු නේ ඕක වැටුනා කියන්නේ රටම ඉවරයි මුළු රටටම කෙල උනත් ඕවා වැටෙන්නේ නැ.
ඕක එහෙම වැටෙන්නේ නැ බන්, ඔකේ සල්ලි එකපාර ඉල්ලගෙන අවොත් ආණ්ඩුව සල්ලි ඔක්කොම ප්රින්ට් කරලා දෙයි එතකොට හිතපල්ලකො බඩු මිල දොබෙන් යන්නේ රජයේ බැංකු නේ ඕක වැටුනා කියන්නේ රටම ඉවරයි මුළු රටටම කෙල උනත් ඕවා වැටෙන්නේ නැ.