මහජන බැංකුවට කෙල වේගෙනද එන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Okkomala eka paara salli ganna giyoth kochchara honda rataka honda bankuwak unath bankoloth wenawa ibema. E hinda kalabala wela hamoma salli ganna yana eka thamayi karanna puluwan gonma wade.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක එහෙම වැටෙන්නේ නැ බන්, ඔකේ සල්ලි එකපාර ඉල්ලගෙන අවොත් ආණ්ඩුව සල්ලි ඔක්කොම ප්‍රින්ට් කරලා දෙයි
    එතකොට හිතපල්ලකො බඩු මිල දොබෙන් යන්නේ
    රජයේ බැංකු නේ ඕක වැටුනා කියන්නේ රටම ඉවරයි මුළු රටටම කෙල උනත් ඕවා වැටෙන්නේ නැ.