Default කියන්නේ බංකොලොත් නෙමයි බෝල,බොරු නොදා හිටු . LC එකක් ගෙවල නැත්තේ . ගු පොහොර නැවට නොගෙවා හිටියේ . ඒ වගේ . පස්සේ ගෙවයිඅද හර්ශ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියනවා රජයේ බැංකුවක් Default වෙලා කියලා.. ඒ කියන්නේ බංකොලොත් ද? ඉස්සරහට ඕකෙ සල්ලි තියන් ඉදියොත් කෙලවෙයිද?
ආ තවත් ගූ කේස් එකක් වගේ. එහෙනම් ශේප්Default කියන්නේ බංකොලොත් නෙමයි බෝල,බොරු නොදා හිටු . LC එකක් ගෙවල නැත්තේ . ගු පොහොර නැවට නොගෙවා හිටියේ . ඒ වගේ . පස්සේ ගෙවයි
බංකොලොත් කියන්නේ මොකක්දDefault කියන්නේ බංකොලොත් නෙමයි බෝල,බොරු නොදා හිටු . LC එකක් ගෙවල නැත්තේ . ගු පොහොර නැවට නොගෙවා හිටියේ . ඒ වගේ . පස්සේ ගෙවයි
බැංකු වල ප්‍රදාන කාර්යක් නේ මුල්‍ය අතරමැදියෙක් ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ තියන අයගේ සල්ලි ගානක් දීල අරගෙන නැති අයට ගානක් අය කරගෙන දීම . බැංකු බැදිලා ඉන්නවා තියන අය දීපු සල්ලි ඒ අය ඉල්ලන ඕනෙම වෙලාවක ආයේ ලබා දෙන්න . ඒ වගකීම ඉටු කර ගන්න තරම් සල්ලි බැංකුව තුල නැතිනම් අපි කියනවා bankrupt එහෙමත් නැත්නම් බකොලොත් කියල.සරලව කිවුවේ . ඔය හා සම්බන්ද තව ගැබුරු කාරනා තියනවාබංකොලොත් කියන්නේ මොකක්ද
දැන් ගෙවන්න බැරි උනාට බංකොලොත් නොවෙන්නේ ඇයිබැංකු වල ප්‍රදාන කාර්යක් නේ මුල්‍ය අතරමැදියෙක් ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ තියන අයගේ සල්ලි ගානක් දීල අරගෙන නැති අයට ගානක් අය කරගෙන දීම . බැංකු බැදිලා ඉන්නවා තියන අය දීපු සල්ලි ඒ අය ඉල්ලන ඕනෙම වෙලාවක ආයේ ලබා දෙන්න . ඒ වගකීම ඉටු කර ගන්න තරම් සල්ලි බැංකුව තුල නැතිනම් අපි කියනවා bankrupt එහෙමත් නැත්නම් බකොලොත් කියල.සරලව කිවුවේ . ඔය හා සම්බන්ද තව ගැබුරු කාරනා තියනවා
Ekiyanne property ekak ganna salli denneth nadda? Koti 1.5-2 wage?Larger withdrawals are stopped
Looks like something happened in boc![]()
LC default වෙන්නේ ඩොලර් liquidity නැති නිසා නේ . Rupee තියනවා . හැබැයි ඔය වගේ බොරු පතුරලා මිනිස්සු බය වෙලා ඔක්කොම එක පාර සල්ලි withdraw කරන්න හැදුවොත් ප්‍රශ්නයක් වෙනවා . LC default කරාම black list වෙනවා .බංකොලොත් වෙන්නෑදැන් ගෙවන්න බැරි උනාට බංකොලොත් නොවෙන්නේ ඇයි
බැංකු වල සල්ලි නෑ
බැංකු වලට ණය විතරයි තියෙන්නෙ, මම පැනික් වෙන්න ඕන ද ?
බැංකුව පැනික් වෙයිබැංකු වල සල්ලි නෑ
බැංකු වලට ණය විතරයි තියෙන්නෙ, මම පැනික් වෙන්න ඕන ද ?
හරි තොරතුරක් දන්නෑ බං මේ රට පිස්සංකොටුවක් වෙලා. සිස්ටම් එරර් අනං මනං කියනවා ගිය සතියෙ අවුලක් වුනේ නෑ.Ekiyanne property ekak ganna salli denneth nadda? Koti 1.5-2 wage?
Ow ceaser la dammala naya kaarayan ge body parts galola black market eke wikunanawa bankrupt wechcha ratawal wala bank walin..net eke hoyala balapan sceen ekaබැංකු වල සල්ලි නෑ
බැංකු වලට ණය විතරයි තියෙන්නෙ, මම පැනික් වෙන්න ඕන ද ?
Ow bn BOC walath awalak tiye kiyala nam kiynwaLarger withdrawals are stopped
Looks like something happened in boc![]()
