මහජන බැංකුවට කෙල වේගෙනද එන්නේ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අද හර්ශ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියනවා රජයේ බැංකුවක් Default වෙලා කියලා.. ඒ කියන්නේ බංකොලොත් ද? ඉස්සරහට ඕකෙ සල්ලි තියන් ඉදියොත් කෙලවෙයිද?
    Default කියන්නේ බංකොලොත් නෙමයි බෝල,බොරු නොදා හිටු . LC එකක් ගෙවල නැත්තේ . ගු පොහොර නැවට නොගෙවා හිටියේ . ඒ වගේ . පස්සේ ගෙවයි
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දැනටනං අවුලක් නෑ. අවුලක් ඇතිකරයිද දන්නෙනෑ නිවුස් ගහල
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Default කියන්නේ බංකොලොත් නෙමයි බෝල,බොරු නොදා හිටු . LC එකක් ගෙවල නැත්තේ . ගු පොහොර නැවට නොගෙවා හිටියේ . ඒ වගේ . පස්සේ ගෙවයි
    ආ තවත් ගූ කේස් එකක් වගේ. එහෙනම් ශේප්🤭🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Default කියන්නේ බංකොලොත් නෙමයි බෝල,බොරු නොදා හිටු . LC එකක් ගෙවල නැත්තේ . ගු පොහොර නැවට නොගෙවා හිටියේ . ඒ වගේ . පස්සේ ගෙවයි
    බංකොලොත් කියන්නේ මොකක්ද
     
    • Haha
    Reactions: iworld

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    බංකොලොත් කියන්නේ මොකක්ද
    බැංකු වල ප්‍රදාන කාර්යක් නේ මුල්‍ය අතරමැදියෙක් ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ තියන අයගේ සල්ලි ගානක් දීල අරගෙන නැති අයට ගානක් අය කරගෙන දීම . බැංකු බැදිලා ඉන්නවා තියන අය දීපු සල්ලි ඒ අය ඉල්ලන ඕනෙම වෙලාවක ආයේ ලබා දෙන්න . ඒ වගකීම ඉටු කර ගන්න තරම් සල්ලි බැංකුව තුල නැතිනම් අපි කියනවා bankrupt එහෙමත් නැත්නම් බකොලොත් කියල.සරලව කිවුවේ . ඔය හා සම්බන්ද තව ගැබුරු කාරනා තියනවා
     
    දැන් ගෙවන්න බැරි උනාට බංකොලොත් නොවෙන්නේ ඇයි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    දැන් ගෙවන්න බැරි උනාට බංකොලොත් නොවෙන්නේ ඇයි
    LC default වෙන්නේ ඩොලර් liquidity නැති නිසා නේ . Rupee තියනවා . හැබැයි ඔය වගේ බොරු පතුරලා මිනිස්සු බය වෙලා ඔක්කොම එක පාර සල්ලි withdraw කරන්න හැදුවොත් ප්‍රශ්නයක් වෙනවා . LC default කරාම black list වෙනවා .බංකොලොත් වෙන්නෑ
     
    • Like
    Reactions: Smartm

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    kohoma hari මහජන බැංකු management trainee post eke exam thama na , exam march tiye kiwwa , passe april kiwwa thama na , e kiyanne මහජන බැංකුwata kela wela wage da ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැංකු වල සල්ලි නෑ
    බැංකු වලට ණය විතරයි තියෙන්නෙ, මම පැනික් වෙන්න ඕන ද ?
    බැංකුව පැනික් වෙයි
    උඹලා වගේ උන්ගේ කමා හන්දියක් හන්දියක්ගානේ පිළිම හදන්න ඕනේ

    උඹලා ජාතික වීරයෝ මචං
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Ekiyanne property ekak ganna salli denneth nadda? Koti 1.5-2 wage?
    හරි තොරතුරක් දන්නෑ බං මේ රට පිස්සංකොටුවක් වෙලා. සිස්ටම් එරර් අනං මනං කියනවා ගිය සතියෙ අවුලක් වුනේ නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    බැංකු වල සල්ලි නෑ
    බැංකු වලට ණය විතරයි තියෙන්නෙ, මම පැනික් වෙන්න ඕන ද ?
    Ow ceaser la dammala naya kaarayan ge body parts galola black market eke wikunanawa bankrupt wechcha ratawal wala bank walin..net eke hoyala balapan sceen eka
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    me wesa ballo tika marala danna nayakathwayak denna ekek nadda

    mata munwa wedi tiyanna one na
    kadu walin kapala lee beela malu kanna ona amuwen