මහජන බැංකුව- bill payment

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මහජන බැංකුවේ machine එකෙන් bill payment කරන්නේ කොහොමද බං?
    ඒකට රු:20, 50 කොල දාන්න පුලුවන්ද?
    පැහැදිලි විස්තරයක් දෙන්න දන්න කෙනෙක්.?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කාර්ඩ් එකෙන් බන් කරන්නතියෙන්නෙ.කාර්ඩ් එක මැෂින් එකට දාල ටච් ස්ක්‍රීන් එකෙන් සිලෙක්ට් කරපන්!!:P:lol: