මහජන මුත්තා Consultancy Service
මහජන මුත්තා Consultancy Service වෙත ඔබ සාදරයෙන් පිලිගමු
අප සේවය ඔබගේ පහසුව වෙනුවෙන් මාර්ගගත් ක්‍රමය ඔස්සේ ලොව පුරා විසුරුවා හැරීමට විශේෂඥ උපදෙස් දීමේ ලොව සුපතල ගරු මහජන මුත්තා තුමා තීරණය කර ඇත.
ඒ අනුව ඔබට මෙම සේවාව දියත් කිරීමේ නියමු කාලසීමාව තුල ප්‍රවර්ධන උපායමාර්ගයක් ලෙස ඔබට ඇති පිළිතුරු නොමැති ඕනෑම මාන්සික, ශාරීරික, ව්‍යුහාත්මක, බහුවරණ, කෙටි, ලිංගික, රචනා ගැටලුවක් සදහා පිලිතුරු ලබා දීමට මහජන මුත්තා සහ ගෝලයෝ රොත්තා කණ්ඩායම සැදී පැහැදී සිටී.
පලමු ප්රශ්නය නොමිලේ වන අතර ඉන්පසු ගාස්තු අය කෙරේ. (බදු වලට යටත් වේ)
අවවාදයයි - විහිලුවට ප්‍රශ්න ඇසීමෙන් වලකින්න
අවවාදයයි - බෑන් කිරීමෙන් වලකින්න