මහජන~මුදලින්

May 19, 2013
1,864
81
0
Premadasa janadipathi waraya thamange thaththa ipaduna "Haagalla" game nama "Piyagama" kiyala wenas kara. amma ipaduna gamath "Mavgama" kiyala wenas karala thiyenawalu. A manussaya honda dewal wagema naraka dewaluth karala thiyenawa. MRuth ehemama thamai mata hithena widiyata. Habai honda ha naraka dekenma Premadasata wada MR idiriyen kiyala mata hithenne.
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    රජ්ජුරුවෝ;15000149 said:
    Premadasa janadipathi waraya thamange thaththa ipaduna "Haagalla" game nama "Piyagama" kiyala wenas kara. amma ipaduna gamath "Mavgama" kiyala wenas karala thiyenawalu. A manussaya honda dewal wagema naraka dewaluth karala thiyenawa. MRuth ehemama thamai mata hithena widiyata. Habai honda ha naraka dekenma Premadasata wada MR idiriyen kiyala mata hithenne.

    කෙලින් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ!

    මහින්දට වඩා ප්‍රේමදාස මහත්තයා දාස්ගුනයක් හොඳය් .

    මහින්ද ගැන කියනවනම් යුද්දේ ජයගත්තා හේර වෙන කියන්න තරම් කිසිම දෙයක් කරලා නැහැ.
     
    May 19, 2013
    1,864
    81
    0
    කෙලින් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ!

    මහින්දට වඩා ප්‍රේමදාස මහත්තයා දාස්ගුනයක් හොඳය් .

    මහින්ද ගැන කියනවනම් යුද්දේ ජයගත්තා හේර වෙන කියන්න තරම් කිසිම දෙයක් කරලා නැහැ.

    man mr paakshikayek newei. e wunata yuddaya jaya ganima sulu deyak widiyata nan man dakinne na. premadasatath bari unu deyakne. mr awrudu 3kata plan karala ita kalin iwara kara. thibba parikshana walin oppu wuna premadas LTTE ekata aayuda dunna kiyana eka indian army ekath ekka fight karanna. e aayuda walinma tama lankawe polisiye hathsiya gaanak eka para marum kawe LTTE eken. ithin ehema paththakuth premadasage thiyenawa.

    dan sanwardana wiyapruthith godak sidda wenawa. habai ewagen matiya gahana pramaneth godak wadiy. gataluwakta thiyenne dan hama deyakma deshapalaniyakaranaya wela. national rugger team ekata namal gahanawa. e gana ahanna kawruth na. politician kenekge relationsla elipita waradi karala nidahas wenawa, victims la waradi karayo wenawa. namuth minimarum premadasage kaaleta sapekshawa adui man hitanne.

    mata hithena de man kelin kata karanawa. man monawa kiwwath oya mona pakshekinwath mata labena deyak na. :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මහින්ද තරම් මෙ රටට සේවය කරපු නායකයෙක් හිටියෙත් නෑ ආයේ බිහිවෙන්නෙත් නෑ .නම දලා හරි වැඩ කරනව නම් එච්චරයි .
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    uote:
    Originally Posted by r.pathirana
    ඇත්ත මචන් එ මනුස්සයාගේ වැරදි තිබුනත් ගොඩක් මිනිස්සුන්ට ‍වැඩ කලා එදා ආසියාවේ ප්‍රථම දිවා රාත්‍රි ක්‍රිඩාංගනය හදපු වෙලාවෙවත් තමන්ගේ නම දැම්මේ නෑ .කෙත්තාරාම කියලා තමයි හැදින්නුවේ පසුව නම ගෞරවයක් වශයෙන් වෙනස් වුනා .එ කාලේ ගම් උදාව සෙවන ,මුද්දර කාඩ් එකකටවත් නම දාලා විකුනන් කෑවේ නෑ .එකටත් එක්ක දැන් ඉන්න අපතයෝ බේට්ටක් දැම්මත් නම දාන්න තරම් පහත් දේශපාලයින් ඉන්නේ
    මිනිහා කලේ රට සේවයක් කරන ගමන්, මිනිහට කැපිල්ල දාන සෙට් එක වේලාසනම කපලා දාන එක.. මොනවා උනත් රටට සේවයක් කරපු, ඇත්තටම දුප්පත් මිනිස්සු එක්ක ජිවත් උනු මනුස්සයෙක්.. ලොකුකම තිබුනෙම නැ.. ඒකයි හොද..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15001189 said:
    මහින්ද තරම් මෙ රටට සේවය කරපු නායකයෙක් හිටියෙත් නෑ ආයේ බිහිවෙන්නෙත් නෑ .නම දලා හරි වැඩ කරනව නම් එච්චරයි .

    මහින්ද තරම් මෙ රට කාපු නායකයෙක් හිටියෙත් නෑ ආයේ බිහිවෙන්නෙත් නෑ .