තාම ඉන්නවද පැණි බොන උන්corona da ? puluwan nam waharaka kessa una paniya beepan hoyan... @shana and @damascus mun dennama covid hadila oken settle unaa... more details ahala balanna... UK walata mehen kaata hari kiyala fast ship kara ganin....
කොච්චර පිටරට හිටියත් ලංකාවෙ ඉපදුන කලු කැත මිට්ටන්ට දුක කියන්න ඉන්නෙ ලංකාවෙ එකෙක්ම තමා. මොකෝ සුද්දෝ ගනන් ගන්නව කියලයිමොන ටෝක් දුන්නත් මූට මොන දේ උනත් කියන්න ඉන්නේ දුපතේ මිට්ටෝ ටික තමයි .



ළමයි & වයිෆ් නං කොහොමත් හොඳ වෙයි. නාකි තට්ට කුකුල්ලු ෂුවර් නෑනෙ.
දේපළ එහෙම බෙදලා ඉවරද?
ගෙට් වෙල් සූන් අනාත කලු කැත මිටි තට්ට කුකුළෝ..![]()
වලතරයා මතක් උනාමොන ටෝක් දුන්නත් මූට මොන දේ උනත් කියන්න ඉන්නේ දුපතේ මිට්ටෝ ටික තමයි .
වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
ඒ මිනිස්සු රටට සේවය කරන්න ගිහින්නේ හදාගත්තෙ..මූ ඵහෙමද..රටට බැණ බැණ රටේ මිනිස්සුන්ට මිට්ටො කිය කිය වෙන රටකට වෙලා ඉන්න ඵකෙක් නේ..පවිත්ර ඇන්ටි/සරත් අන්කල් කරපු අපහාසෙ මතක් කරන්න හදන මම.
![]()