මහජන සම්පත ඇදුනා.🤩

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ.
     
    • Like
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොන ටෝක් දුන්නත් මූට මොන දේ උනත් කියන්න ඉන්නේ දුපතේ මිට්ටෝ ටික තමයි .
    කොච්චර පිටරට හිටියත් ලංකාවෙ ඉපදුන කලු කැත මිට්ටන්ට දුක කියන්න ඉන්නෙ ලංකාවෙ එකෙක්ම තමා. මොකෝ සුද්දෝ ගනන් ගන්නව කියලයි 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ළමයි & වයිෆ් නං කොහොමත් හොඳ වෙයි. නාකි තට්ට කුකුල්ලු ෂුවර් නෑනෙ. :(
    දේපළ එහෙම බෙදලා ඉවරද? :rolleyes:












    ගෙට් වෙල් සූන් අනාත කලු කැත මිටි තට්ට කුකුළෝ.. ;)
     
    • Haha
    Reactions: u_make_me_sick_

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    085_robin_of_sherwood_bluray.jpg




     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළමයි & වයිෆ් නං කොහොමත් හොඳ වෙයි. නාකි තට්ට කුකුල්ලු ෂුවර් නෑනෙ. :(
    දේපළ එහෙම බෙදලා ඉවරද? :rolleyes:












    ගෙට් වෙල් සූන් අනාත කලු කැත මිටි තට්ට කුකුළෝ.. ;)

    කෝවිඩ් පටන්ගන්නකොටම මළගමට ලෑස්ති වුනා. බලපං ඉන්න ආතල් එක. දැන් මළත් අවුලක් නෑ🤣🤣

    නාකි?🙄 ළමයිත් මොන්ටිසෝරි, මගූලක් කියනවා🤣
     
    • Sad
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..

    පවිත්‍ර ඇන්ටි/සරත් අන්කල් කරපු අපහාසෙ මතක් කරන්න හදන මම.

    vintage cant remember GIF by Fleischer Studios
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පවිත්‍ර ඇන්ටි/සරත් අන්කල් කරපු අපහාසෙ මතක් කරන්න හදන මම.

    vintage cant remember GIF by Fleischer Studios
    ඒ මිනිස්සු රටට සේවය කරන්න ගිහින්නේ හදාගත්තෙ..මූ ඵහෙමද..රටට බැණ බැණ රටේ මිනිස්සුන්ට මිට්ටො කිය කිය වෙන රටකට වෙලා ඉන්න ඵකෙක් නේ..