මහජන_පැමිණිලි_App_Eakak

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහජන_පැමිණිලි_App_Eakak

    මහජන පැමිණිලි සඳහා කොළඹ මහ නගර සභාවෙන් විශේෂ App එකක්.

    CMC-app.jpg




    මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට ස්මාර්ට් දුරකතන සඳහා නව ඇප් එකක් හඳුන්වා දීමට කොළඹ මහ නගර සභාව මගින් පියවර ගෙන තිබේ.

    එමගින් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බහුල ස්ථාන සහ අපිරිසිදු ආපනශාලා පිළිබඳ ඡායාරූප , අදාළ ඇප් එක ඔස්සේ කොළඹ මහ නගර සභාවට යොමුකළ හැකි වේ.

    එය ලබන 12 වන දා මහජනතාවට හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවට කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.


    Source: NewsFirst

    හොද වැඩක්. :):):):)