මහජන_බැංකුවේ_කාඩ්පත්_මධ්‍යස්ථානයේ_නොසැල&

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මහජන_බැංකුවේ_කාඩ්පත්_මධ්‍යස්ථානයේ_නොසැල&

    මහජන බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ නොසැලකිලිමත් සහ වගකීම් රහිත සේවය..

    ගැටළුව නිරාකරණය කිරීමෙන් අනතුරුව, මහජන බැංකුවේ දැඩි ඉල්ලීම මත වීඩියෝව ඉවත් කරන ලදි.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Oya banks waling num cancel karana/ ungen ain wena aewagen num oia wada deyyak balaporothtu wenna behe. den hema bank 1a ka ma 1i. kohoma hari kagen hari kiyak kadaganna balanne. henma higana banku bun.

    Ahinsaka, yamak kamak hariyata terum ganna bari minisungen kohoma gasa kanawa aeth da..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නියමයි මචන්. Hats Off..!!!

    People's bank එක මහා එපාම කරපු බැංකුවක්. උන්ගේ උත්තර බලපන්කො. ඕකුන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ගම්වල අනාත ගොබ්බයෝ වෑඩකරන තෑන් එක්ක ගනුදෙනු කරනකොට ඔහොම තමයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහජන බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ නොසැලකිලිමත් සහ වගකීම් රහිත සේවය..

    UR FAULT BRO..

    KAWDA BAN OYA BANKU WALA ACCOUNTS ARINNE... :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මේක මොන පිස්සු වැඩක්ද බන් මට නම් උන්ගේ වැරැද්දක් පෙන්නේ නෑ .. දවස් 18 ගත්ත එක නම් වැරදි
    432 සීට් එකේ නැ කියලා වෙන එකෙක්ට බැනල වැඩක් නැනෙ
    කරන්ව නම් කරන්න තිබ්බෙ ඔතන ඉන්න මැනෙජර් කෙනෙක් හරි කාවහරි ගිහින් හම්බවෙන එක
    මට නම් මේක නිකන් මොඩ ආතල් එකක් වගේ
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මේක මොන පිස්සු වැඩක්ද බන් මට නම් උන්ගේ වැරැද්දක් පෙන්නේ නෑ .. දවස් 18 ගත්ත එක නම් වැරදි
    432 සීට් එකේ නැ කියලා වෙන එකෙක්ට බැනල වැඩක් නැනෙ
    කරන්ව නම් කරන්න තිබ්බෙ ඔතන ඉන්න මැනෙජර් කෙනෙක් හරි කාවහරි ගිහින් හම්බවෙන එක
    මට නම් මේක නිකන් මොඩ ආතල් එකක් වගේ

    011 2490432 seat eke natte dawas 4ka indan, oka hotline number eka nemeyi, officer kenekge number ekak :)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    011 2490432 seat eke natte dawas 4ka indan, oka hotline number eka nemeyi, officer kenekge number ekak :)

    හරි ඔෆිසර් කෙනෙක් කියල නිවාඩු දාන්න බැරිද ?
    සීට් එකේ නැත්තෙ කවුද ඉන්නේ කවුද වැඩක් නැ
    අපේ වැඩේ කර ගන්නයි ඕනේ
    කාඩ් සෙන්ටර් එකෙන් වැඩෙ කරන්නේ නැත්ට්නම් මැනෙජර් කෙනෙක්ට කතා කරල කම්ප්ලෙන් කරන්න ඕනේ
    මේක එහෙමද කොහෙවත් ඉන්න එකෙක් එක්ක බයිල කියනව

    අපේ වැඩේ බැන්කුවෙන් උනේ නැත්නම් අපි නම් කෙලින්ම යන්නෙ මැනෙජර් ගාවට

    ලගදිට් ඔහොම ෆුඩ්සිටියෙ එක්ස්පයර් වෙච්ච මස් එකක් දීල කෙලින්ම ගිහින් ඇමතුවෙ මැනෙජර්ට
     
    උඹේ කතාවත් හරි. ඒත් බන් ඔය වගේ එකකට ටෝක් කරන්න ගියාම ඔය වගේ අඩුපාඩු ගැනත් කතා කරන්නම හිතෙනවා. උන්ගේ ටෝක් බලපන්කො. උන් හිතන් ඉන්නේ customers ලා බබ්බු කියලා.
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo

    හරි ඔෆිසර් කෙනෙක් කියල නිවාඩු දාන්න බැරිද ?
    සීට් එකේ නැත්තෙ කවුද ඉන්නේ කවුද වැඩක් නැ
    අපේ වැඩේ කර ගන්නයි ඕනේ
    කාඩ් සෙන්ටර් එකෙන් වැඩෙ කරන්නේ නැත්ට්නම් මැනෙජර් කෙනෙක්ට කතා කරල කම්ප්ලෙන් කරන්න ඕනේ
    මේක එහෙමද කොහෙවත් ඉන්න එකෙක් එක්ක බයිල කියනව

    අපේ වැඩේ බැන්කුවෙන් උනේ නැත්නම් අපි නම් කෙලින්ම යන්නෙ මැනෙජර් ගාවට

    ලගදිට් ඔහොම ෆුඩ්සිටියෙ එක්ස්පයර් වෙච්ච මස් එකක් දීල කෙලින්ම ගිහින් ඇමතුවෙ මැනෙජර්ට

    Niwadu daanna puluwan mchan, eth ea wenuwata ea wade karanna kisima kenek neha kiyala kiwwa kiwwoth umba mokada hithanne :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    Niwadu daanna puluwan mchan, eth ea wenuwata ea wade karanna kisima kenek neha kiyala kiwwa kiwwoth umba mokada hithanne :lol:

    kiyapu ekage nama ahagena gihin manager ta complain karanawa
    manager action gatte natnam regional manager gawata yanawa

    natuwa etana inna podi ekek ta ka gahala wadak na ne bun
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    උඹේ කතාවත් හරි. ඒත් බන් ඔය වගේ එකකට ටෝක් කරන්න ගියාම ඔය වගේ අඩුපාඩු ගැනත් කතා කරන්නම හිතෙනවා. උන්ගේ ටෝක් බලපන්කො. උන් හිතන් ඉන්නේ customers ලා බබ්බු කියලා.

    ape wade karanawa nam apita kagewat adu padu hoyanna bane bun

    loku talk dagena awot nam dekak kiwwata kamak na

    meka ehema nemei ne bun

    seat eke natte ai phn eka answer karane natte ai ewa adala na ne

    manda mata nam hitene ehemai