"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා ද&#351

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා ද&#351

"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න කියා බුදු හාමුදුරුවොත් දේශනා කලාද අභය?
:D:D
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ...තොපි තමයි ජාතිවාද අගම් වාද හදල මිනිස්සු බෙදන පරයො..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ආර්ට් කරපු පකයනි.
    පුකට පයින් ගසා කියන්නේ..
    තොපිට තේරෙන්නේ නැ..

    මැත්ස් කරපු මිතුරනි
    පපුවට අත තබා කියන්නේ..
    සමාවන්න...
    ඔයාලටයි තේරෙන්නේ....

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අනුව බුදු හාමුදුරුවොත් උග්ඝඨිතඤ්ඤ විපඨිතඤ්ඤ නෙයිය පදපරම කියලා කොටස් හතරකට බෙදුවා. ඉතින් මේ හාමුදුරුවොත් අපේ කාලයට ගැලපෙන විදිහට දෙයක් කියන්න යනවා වගෙ. ආර්ට් කරපු අයව පදපරම කරලා වගේ. මම ඒකට එකඟ වෙන්නෙ නෑ.

    සමහරවිට මේ හාමුදුරුවො කතා කරන්නෙ IQ හෝ ක්ෂන සම්පත්තිය එහෙමත් නැත්නම් ඉක්මනින් අවබෝධකර ගැනීමේ හැකියාව වගේ දෙයක් වෙන්න ඕනේ. මේ කතාව ඉදිරිපත් කරන විදිහයි වැරදි. සාමාන්‍යෙන් මැත කරපු උන්ගෙ IQ වැඩියි. බයෝ කොමස් ආර්ට් ඕක තමයි සමාජ සම්මත පිලිවෙල. මේකෙන් අදහස් වෙන්නෙ නෑ ආර්ට් කරන්නෙ IQ අඩු අය කියලා. මැත්ස් කරපු අයට වඩා ආර්ට් කරන අයගෙ IQ එක වැඩියෙන් තියෙන්න පුළුවන්. මේ හාමුදුරුවො හොයන්නෙ දෙයක් ඉක්මනින් ග්‍රහනය කරගන්න පුළුවන් පිරිසක්. ඒකයි ඔය මැතක් ගාවගෙන ඉන්නෙ. ඕක එච්චර ගනන් ගනන් දෙයක් නෙවේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේකෙන් අදහස් වෙන්නෙ නෑ ආර්ට් කරන්නෙ IQ අඩු අය කියලා. මැත්ස් කරපු අයට වඩා ආර්ට් කරන අයගෙ IQ එක වැඩියෙන් තියෙන්න පුළුවන්. මේ හාමුදුරුවො හොයන්නෙ දෙයක් ඉක්මනින් ග්‍රහනය කරගන්න පුළුවන් පිරිසක්. ඒකයි ඔය මැතක් ගාවගෙන ඉන්නෙ. ඕක එච්චර ගනන් ගනන් දෙයක් නෙවේ.

    මේ තියෙන්නේ ඒ හාමුදුරුවන්ගේ IQ එකේ තරම

    මෙයා ප්‍රඥප්ති දන්නේත් නෑ, සබ්බ සූත්‍රයේ විස්තර කරන "සියල්ල" දන්නෙත් නැහැ, බොරුවට පොරවෙන්න දහම විකෘති කරන කෙනෙක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ධර්ම ගවේශක
    75 subscribers

    :lol::lol: දැන්නෙ තේරුනේ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේ තියෙන්නේ ඒ හාමුදුරුවන්ගේ IQ එකේ තරම

    ඒ හාමුදුරුවන්ගෙ මෝඩකම තමයි.

    හැබැයි උග්ඝඨිතඤ්ඤ විපඨිතඤ්ඤ නෙයිය පදපරම කියන කොටස් නම් සමාජයේ ඉන්නවනෙ. ඒක වලින් හොයන්න ගිය එක වැරදියි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඒ හාමුදුරුවන්ගෙ මෝඩකම තමයි.

    හැබැයි උග්ඝඨිතඤ්ඤ විපඨිතඤ්ඤ නෙයිය පදපරම කියන කොටස් නම් සමාජයේ ඉන්නවනෙ. ඒක වලින් හොයන්න ගිය එක වැරදියි.

    මේ චීවරදාරියා බුදු දහමට කරන හානිය සමාජගත වෙනවා ඉතා වේගයෙන්.

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    "මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න කියා බුදු හාමුදුරුවොත් දේශනා කලාද අභය?
    :D:D

    දැන් උඹමනේ ඕවා මෙතන ගෙනල්ලා දාලා හොඳ පබ්ලිසිටියක් දීලා ප්‍රචාරය කරන්නේ? :confused:
    මම නං ඕවා අහලත් නෑ :rolleyes:
    උඹ දාපු නිසයි මම ඔය video එකක් click කරන්නේ! ;)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආට් කරන්නේ මැත්ස් සයනස් බැරි අය තමයි. IQ ලෙවල් අඩු ewijesekara, skylark, ජිල්ලබකටා වගේ හැංගි හැංගි මඩ ගහන පොන්සි ඩයල් වලට ඒවා තේරෙන්නෙ නැහැ තමයි.

    මේ හාමුදුරුවො අනික් අය වගේ නෙවෙයි ඔඩියන්ස් එකට මයික් දීලා ඕපන් ස්ටේජ් ප්‍රශ්න අහන්න දෙනවා. ඒ මදිවට ඔන්ලයින් ප්‍රශ්න අහන්න දෙනවා.

    උඹලා මෙතන පිම්පියො සෙට් එකට ප්‍රශ්නයක් අහන්න කොන්ද පන නැති නිසා හැංගිලා පොන්න වීඩියෝ හදලා මඩ ගහනවා. විලි ලැජ්ජයි යකෝ. අත ගාලා බලපන් වල්ල තියෙනවද කියලා
     
    • Like
    Reactions: chathuranirmal

    රිදුනාද? තරහ ගන්න එපා බං, :D
    මේහ්, පොඩ්ඩක් කියහන්කෝ චතුරාර්‍ය සත්‍ය ප්‍රකම්පනය වෙන කොට IQ එකට මොකෑ වෙන්නේ කියලා. ඔන්න තරහ ගන්නව එහෙම නෙවෙයි!
    :rofl::rofl::rofl:
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මෙයා බුද්ධිය මනින මිම්ම වෙන්නේ ගණන් / විද්‍යාව / කොමස් / කලා. එතනම මෙයා ලොප් වෙලා තියෙන්නේ. IQ වැඩි අයට පමණයි.
    අනිත් අයට තේරුම් ගන්න බැහැ කියන්නේ කියන කෙනාගේ අව්ලක්......
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙයා බුද්ධිය මනින මිම්ම වෙන්නේ ගණන් / විද්‍යාව / කොමස් / කලා. එතනම මෙයා ලොප් වෙලා තියෙන්නේ. IQ වැඩි අයට පමණයි.
    අනිත් අයට තේරුම් ගන්න බැහැ කියන්නේ කියන කෙනාගේ අව්ලක්......

    :yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙයා බුද්ධිය මනින මිම්ම වෙන්නේ ගණන් / විද්‍යාව / කොමස් / කලා. එතනම මෙයා ලොප් වෙලා තියෙන්නේ. IQ වැඩි අයට පමණයි.
    අනිත් අයට තේරුම් ගන්න බැහැ කියන්නේ කියන කෙනාගේ අව්ලක්......

    IQ කියන්නේ හැංගි හැංගි මඩ ගහන පොන්න කමට නම් අන්න පොන්සියන්ටත් බණ තේරෙයි.

    IQ ලෙවල් වැඩි මෝඩයන්ටද උගතුන්ටද කියන සරල කරුණවත් නොතේරෙන නපුන්සකයො කැලෑ පත්තර ගහලා හැංගි හැංගි වීඩියෝ දාන එකෙන් අනිත් අයගෙ නිවන් මගත් වැහෙනව.

    මොනවා කරන්නද "යද නිච්චං තං දුක්ඛං" යමක් කැමැති පරිදි නැත්නම් දුකයි තමයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ගණිකාවකව සිටි අම්බපාලියගේ IQ කෙබඳු වන්නට ඇත්ද?

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ...
    මොනවා කරන්නද "යද නිච්චං තං දුක්ඛං" යමක් කැමැති පරිදි නැත්නම් දුකයි තමයි.

    "හොඳටම ෂුවර් ද love කියන එකේ දර එක්ක සම්බන්ධයක් නෑ කියලා?"

    :love::love::love: "I Love You" :love::love::love:

    මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    Skylark
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    IQ කියන්නේ හැංගි හැංගි මඩ ගහන පොන්න කමට නම් අන්න පොන්සියන්ටත් බණ තේරෙයි.

    IQ ලෙවල් වැඩි මෝඩයන්ටද උගතුන්ටද කියන සරල කරුණවත් නොතේරෙන නපුන්සකයො කැලෑ පත්තර ගහලා හැංගි හැංගි වීඩියෝ දාන එකෙන් අනිත් අයගෙ නිවන් මගත් වැහෙනව.

    මොනවා කරන්නද "යද නිච්චං තං දුක්ඛං" යමක් කැමැති පරිදි නැත්නම් දුකයි තමයි.

    මට උගත්කමෙයි බුද්ධිමත් කමෙයි වෙනස හොයා ගන්න බැහැ බං.
    ඒත් මම හිතන්නේ උගත්කම ඔනේ කෙනකෙුට ලබාගන්න පුඵවන්. ගුරා කියනදේ මතක තියාගෙන පේපර් එකට ලිවුවාම වැඩේ හරි.
    බුද්ධිමත්කම ඊට එහා ගිය දෙයක්.

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට උගත්කමෙයි බුද්ධිමත් කමෙයි වෙනස හොයා ගන්න බැහැ බං.
    ඒත් මම හිතන්නේ උගත්කම ඔනේ කෙනකෙුට ලබාගන්න පුඵවන්. ගුරා කියනදේ මතක තියාගෙන පේපර් එකට ලිවුවාම වැඩේ හරි.
    බුද්ධිමත්කම ඊට එහා ගිය දෙයක්.

    පද පරම කර ගත්තම ඔහොම තමයි මචෝ. මෙහෙම හිතපන්කො මොලේ තියන එකාට මෝඩයටද IQ level වැඩි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට උගත්කමෙයි බුද්ධිමත් කමෙයි වෙනස හොයා ගන්න බැහැ බං.
    ඒත් මම හිතන්නේ උගත්කම ඔනේ කෙනකෙුට ලබාගන්න පුඵවන්. ගුරා කියනදේ මතක තියාගෙන පේපර් එකට ලිවුවාම වැඩේ හරි.
    බුද්ධිමත්කම ඊට එහා ගිය දෙයක්.

    පදය නොව.හැගීම ගත්ත නම් අනිච්ච කියන එක ලේසියෙන්ම අනිත්‍ය‍ට හරවන්නෙ නැතිව නිවනට ගැලපුවා නම් හුගක් අය නිවන අත්විදිනව මචෝ