මොනාද බන් කෙබර ? එකක් දෙකක් කියපන් බලන්නමම නෙවෙයිනෙ 88-89 ගැන කියවන්න ගත්තේ..උබ දාලා තිබ්බ නිසා කිව්වේ..
උබ අහලා තියෙන දේට උත්තරේ මම හිතන පතන තැනක නෙවෙයි මේ රට තියෙන්නේ..එදා ඉදන් හදන්න බැරි උන පාලකයෝ මේක හදයි කියලා විශ්වාසෙකුත් නෑ..හැබැයි අමූලික කෙබර ඇද බාන, කිසිදු ප්‍රතිපත්තියක් නැති , කුහකයෝ පිරුණ මාලිමාව මේ රට හදයි කියලා සිහින දකින්න තරම් පිස්සුවකුත් මට නෑ..
කතාවක් තියෙනවනෙ බොරු කියන්නාට කල නොහැකි පවක් නෑ කියලා..එහෙව් එකේ උබලා කොහොමද බන් ඔය බොරු කාරයන්ව දේවත්වයෙන් අදහන්නේ..??
ප්‍රතිපත්තියක ඉදල වැඩ කරන එකම පක්ෂේ මාලිමාව විතරයි