පදය නොව.හැගීම ගත්ත නම් අනිච්ච කියන එක ලේසියෙන්ම අනිත්‍යට හරවන්නෙ නැතිව නිවනට ගැලපුවා නම් හුගක් අය නිවන අත්විදිනව මචෝ
අනේ බං උබ යන පාරේ උබ පලයං. මම වෙනම එන්නම්.

පදය නොව.හැගීම ගත්ත නම් අනිච්ච කියන එක ලේසියෙන්ම අනිත්‍යට හරවන්නෙ නැතිව නිවනට ගැලපුවා නම් හුගක් අය නිවන අත්විදිනව මචෝ

හරියට හරි මචං!මමත් මැත්ස් තමා කලෙ .
අපිට ගුරුවරු ඉගැන්නුවෙ මෙහෙම
" මෙ ප්‍රශ්නෙ කලින් වතාවෙ MCQ එකක් තිබ්බෙ මෙ සැරෙ රචනා එන්න පුළුවන් විභාගෙට කලින් බලාගෙන යන්න"
ඔන්න ඔකෙන් තමා බුද්ධිය තීරණය වෙන්නෙ
බුදුන් වඩිද්දි සුනීත සොපාක අවකලනය ගාණක් හද හදා ඉන්න ඇති නෙ ?
අනෙ හුකෙ ධර්මාවබොධය එකක්.බටහිර විද්‍යාව තව එකක්
අයින්ස්ටයින් , ටෙස්ලා වගෙ උන් රහතන් වහන්සේලා වෙන්න එපැයි එහෙනම් .
දැන් උඹමනේ ඕවා මෙතන ගෙනල්ලා දාලා හොඳ පබ්ලිසිටියක් දීලා ප්‍රචාරය කරන්නේ?
මම නං ඕවා අහලත් නෑ
උඹ දාපු නිසයි මම ඔය video එකක් click කරන්නේ!![]()

මේකයි මචන්, අපිට මෙවා විහිලු වගේ පෙනුනට හුඟක් උගත් මිනිස්සු මේ තක්කඩි මෝඩ කතා වලට අහුවෙලා, මේ ධර්මය විකෘති කරල කියන කතා ඇත්ත කියා පිලිගෙන තියෙනවා. අඩුගානේ ඊලඟ පරම්පරාවටවත් පිරිසිදු බුද්ධ වචනය රැක දීම අපේ යුතුකමක් මචන්.![]()
අනික මෙ ඝනයා කියනවා මැත්ස් කරපු උන්ට අවබොධ කරගන්න පුළුවන් කියලා ධර්මය.හරියට හරි මචං!
මේකේ ආතල්ම වැඩේ පද පරම සෙට් එක අනිත් උන්ට පදපරම කිය කිය වලස්මුල්ලේ ගොනා පස්සේ වැඳගෙන යන එක.
එක්තරා හාමුදුරු කෙනෙක් බුදුන් දවස ගාතා පාට, බණ ආදිය මතක සිටින්නේ නැහැ කියා මහණකමින් අයින් වෙන්න හැදුවා අද කාලේ නම් මේ වගේ අයට කියන්නේ Dyslexic කියායි.
නමුත් බුදුරජුන් වැඩලා පිරිසිදු රෙදි කඩක් පිරිමදිමින් භාවනා කරන්න, ඒ ප්‍රමානවත් කියා දේශ්නා කලා. ඒ හාමුදුරුවොත් ඒ විදියට කරල රහත් බාවයට පත් වුනා.
අභයගේ තක්කඩි බණට අනුව ඒ හාමුදුරුවෝ ඇඩ්‍රස් නැති අපතයෙක්, පද පරමයෙක්, මැට්ටෙක්, මැත්ස්, සයන්ස් බැරි ගොනෙක්.
අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ...උබ කරන්නෙ ඉබේ යුටියුබ් චැනල් එක ප්‍රමෝට් කරගෙන කියක් හරි හොයා ගන්ඩ හදන එකනෙ...බඩට ගහන්ඩ හොද නැති නිසා තාම නම් රිපෝට් කරේ නැ...මගෙ ඉවසීම කොයි වෙලාවෙ ඉවර වෙයිද කියල නම් දන්නෙ නැ..
ඕක කාගේ චැනල් එකක්ද මොකක්ද මට වැඩක් නෑ. මම ඕක ෆලෝ කරන්නේ පහුගිය ජුනි-ජූලි වල ඉඳලා. අනික මෙතුවක් කාලෙකට ඕකේ එක විඩියො එකක වත් ඇඩ් ගිහින් නෑ මම බලනකොට නම්. ඒ කියන්නේ ඕක මොනටයිස් කරපු මගුලක් නෙවෙයි, කොහොමත් බෞද්ධ චැනල් එකක්වත් මොනටයිස් කරල නෑ, පුලුවන් වුනත්.
කොටියා පෙන්නද්දි ඇගිල්ලේ ඇද හොයන්න එපා.

පින්වත් Harvard-Bio,
පදපරම යන වචනය පාවිච්චි කරන විට පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෑ. තවත් අයෙකු පදපරම යැයි කියන්න කාට නම් හැකි ද? ඒ හැකියාව බුදුරජානන් වහන්සේ ඇරෙන්න වෙනත් අයට නැතුව ඇති.
Skylark
"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න කියා බුදු හාමුදුරුවොත් දේශනා කලාද අභය?![]()
ඕක කාගේ චැනල් එකක්ද මොකක්ද මට වැඩක් නෑ. මම ඕක ෆලෝ කරන්නේ පහුගිය ජුනි-ජූලි වල ඉඳලා. අනික මෙතුවක් කාලෙකට ඕකේ එක විඩියො එකක වත් ඇඩ් ගිහින් නෑ මම බලනකොට නම්. ඒ කියන්නේ ඕක මොනටයිස් කරපු මගුලක් නෙවෙයි, කොහොමත් බෞද්ධ චැනල් එකක්වත් මොනටයිස් කරල නෑ, පුලුවන් වුනත්.
කොටියා පෙන්නද්දි ඇගිල්ලේ ඇද හොයන්න එපා.
"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න කියා බුදු හාමුදුරුවොත් දේශනා කලාද අභය?![]()
මු කීයටවත් බෞද්ධයෙක් නෙවෙයි. මේක ගැන තර්ක කරන්න මහන්සි වෙන්න එපා. මේවා භේද කරන්න කරන වැඩ.
Check the Youtube channel >> https://www.youtube.com/channel/UCg9zlVpr6Z3jCEBoWG4pt_w/featured Change
Please Help to Report!
උපුටාගන්නා ලද YouTube කමෙන්ටුවක්:
SAMPATH CHAMINDA DE SILVA 2 days ago
ඔතන තව දෙයක් වෙනවා ගමේ පංසලේ වැඩ සිටින තමන්ට වඩා අඩු සමාජ මට්ටමක පවුලකින් ඇවිත් පැවිදි වුන කෙනෙක් සිවුරු දරන් තමන් ඉස්සරහ වාඩිවෙලා සම්ප්‍රදායක විදියට බණ කියනවා අහන්නත් ඔය පොශ් කියන එඩියුකේට් උද්දච්ච උදවිය කැමති නැහැ තමන්ගේ ප්‍රමාණයටම උගත් උපාධියක් එහෙම තියෙන එක්කෙනෙක් සිවුරක් පොරවන් ඇවිත් ටිකක් මොඩර්න් විදිහය නවීන විද්‍යාවත් ඈඳගෙන මොනවහරි කියනව නම් තමා කැමති. දහම දීර්ඝව හොයන්න වෙලවක් නැති අය මේ වගේ අධර්මවාදී ට වසඟ වෙනව.
ඔය වලස්මුල්ලේ මීට වසර කිහිපයකට උඩදී ඔය වැනිම විජ්ජාවක් කරමින් ගිහි වෙසින් හිටි යකැදුරෙක් බව දන්නෝ දනිති.ඔහු යක්‍ෂයන් එළවීමේ දී ස්ත්‍රීන් යටි ගිරියෙන් කෑ ගසමින් දඟලන වීඩියෝ තියෙනව.මේ වලස්මුල්ලේ අභය ලෙස සිවුරෙන් එන පුද්ගලයම වසර කිහිපයකට කලින් ගිහියෙක් විදියට ඉන්නකොට ස්ත්‍රීන් මෝහනය කල අයුරු. මේ
ඒ වැඩේට නම මොහු ඉතා දක්‍ෂයි.
රාජ් නිල්මිණි ගේ නොපෙනෙන ලෝකය
https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKd_CcXikv2UQRgMQ0DHkFK
Skylark

meka nam issara balala thiyenawa
මු කීයටවත් බෞද්ධයෙක් නෙවෙයි. මේක ගැන තර්ක කරන්න මහන්සි වෙන්න එපා. මේවා භේද කරන්න කරන වැඩ.
Check the Youtube channel >> https://www.youtube.com/channel/UCg9zlVpr6Z3jCEBoWG4pt_w/featured Change
Please Help to Report!

මම රිපෝට් කරල තියෙන්නෙ හැමෝම රිපෝට් කරපල්ල...මේව වසගත සුලු වෙලාවක් වැය කරල රිපෝට් කරපල්ල....
මම රිපෝට් කරල තියෙන්නෙ හැමෝම රිපෝට් කරපල්ල...මේව වසගත සුලු වෙලාවක් වැය කරල රිපෝට් කරපල්ල....