එ මොකක්ද බං එ?SA Node එක ගැනද දන්නෙ නෑ ඔය කියන්නෙ
විඤ්ඤාන වර්ග 5 ක් තියෙනවඑ මොකක්ද බං එ?
මං අදමයි ඇහුවෙ එහෙම එකක්
එක දන්නව බං.විඤ්ඤාන වර්ග 5 ක් තියෙනව
චක්ඛු, සෝත, ඝාන, ජිව්හා,කාය, මන
ඇස කන නාසය දිව ස්පර්ශය
මන කියන්නෙ මනසට

මොළේ නැතත් හෘද වස්තුව ගැහෙනවඑක දන්නව බං.
මං අහව්වෙ අර sa node සින් එක ගැන![]()
බුද්ධාගමේනං එහෙම දෙයක් කියනවඅඩේ ඒ කොහොමද බන්. මේක බොරුවක් වෙන්න බැරිද?
Sinus node එකෙන් electrical impulse එකක් දෙනවනේ AV node එකට. ඒකෙ සිග්නල් එකට තමයි heart එක contract වෙන්නේ සහ blood pump කරන්නේ. එතකොට ඒ impulse ඒකෙ rhythem එක control වෙන්නේ මොලෙන් ද? එතකොට ඒක මොලෙන් control වෙන එක නැවැත්තුවම මොකෝ වෙන්නේ?මොළේ නැතත් හෘද වස්තුව ගැහෙනව
මොළෙන් කරන්නෙ ගැහෙන ස්පීඩ් එක අඩු වැඩි කරන එක විතරයි
![]()
Sinus Node එකෙන් තමයි පටන් ගන්නෙSinus node එකෙන් electrical impulse එකක් දෙනවනේ AV node එකට. ඒකෙ සිග්නල් එකට තමයි heart එක contract වෙන්නේ සහ blood pump කරන්නේ. එතකොට ඒ impulse ඒකෙ rhythem එක control වෙන්නේ මොලෙන් ද? එතකොට ඒක මොලෙන් control වෙන එක නැවැත්තුවම මොකෝ වෙන්නේ?
අපි හිතමු ඒ impulse එක හරියට LED බල්බ් එකක් වගේ කියල. ඒ කියන්නේ ඒක ක්රියාත්මක වෙන්න බැටරියක් ඕනෙ. අපි කන කෑම වලින් බැටරිය ආරෝපණය වෙනවා. වයසට යනවා කියන්නේ ඒ බැටරියේ ආරෝපණය ටික ටික බහිනවා. බැටරිය මාරු කරන්න පුළුවන් නම් immortal.Sinus Node එකෙන් තමයි පටන් ගන්නෙ
ඒක ඉබේම එතනින් පටන් ගන්නව
මොළයෙ කිසිම විධානයක් නැතුව
මොළේ කන්ට්රොල් එක නැතුව ගියොත් එකම රිදම් එකකට හෘදවස්තුව ගැහි ගැහි තියෙයි. ගැහෙන එක නතර වෙන්නෙ නෑ
උඹ මහණ වෙලාද ඉන්නෙOhoma kiyanne mahayana buddhism eke neda.heart eka laga le dathuwa asuru karan sitha pawathinawa kiyala.
Theravadyata anuwa sitha kiyala ganna deyak nane.rupen sadden thorawa wenama sithak nane

Rahat wenna lagai.උඹ මහණ වෙලාද ඉන්නෙ![]()

ඔයාට හොද අවබෝධයක් තියෙනවRahat wenna lagai.![]()
Ne oya tikak bana ahanawane.ඔයාට හොද අවබෝධයක් තියෙනව
ඔයා කියන දේවල් වලින් මාත් දෙයක් ඉගෙන ගත්ත
Sitha kohewath tiyena ekak newe.මෙක මං තෙරවාද පොතක කියෙව්ව වගෙ මතක හබැය්neda.heart eka laga le dathuwa asuru karan sitha pawathinawa kiyala.