මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    SA Node එක ගැනද දන්නෙ නෑ ඔය කියන්නෙ

    මොකද මොළයෙන් කිසිම සංඥාවක් නැතුව ඔතනින් ස්නායු අවේග පටන් ගන්නව
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    එ මොකක්ද බං එ?

    මං අදමයි ඇහුවෙ එහෙම එකක්‌
    විඤ්ඤාන වර්ග 5 ක් තියෙනව

    චක්ඛු, සෝත, ඝාන, ජිව්හා,කාය, මන

    ඇස කන නාසය දිව ස්පර්ශය

    මන කියන්නෙ මනසට
     
    • Love
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    විඤ්ඤාන වර්ග 5 ක් තියෙනව

    චක්ඛු, සෝත, ඝාන, ජිව්හා,කාය, මන

    ඇස කන නාසය දිව ස්පර්ශය

    මන කියන්නෙ මනසට
    එක දන්නව බං.

    මං අහව්වෙ අර sa node සින් එක ගැන :D
     
    • Like
    Reactions: NRTG

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    එක දන්නව බං.

    මං අහව්වෙ අර sa node සින් එක ගැන :D
    මොළේ නැතත් හෘද වස්තුව ගැහෙනව
    මොළෙන් කරන්නෙ ගැහෙන ස්පීඩ් එක අඩු වැඩි කරන එක විතරයි

    AV-block-animation.gif
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති​

    meka tiyenne kothanada mchn
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    මොළේ නැතත් හෘද වස්තුව ගැහෙනව
    මොළෙන් කරන්නෙ ගැහෙන ස්පීඩ් එක අඩු වැඩි කරන එක විතරයි

    AV-block-animation.gif
    Sinus node එකෙන් electrical impulse එකක් දෙනවනේ AV node එකට. ඒකෙ සිග්නල් එකට තමයි heart එක contract වෙන්නේ සහ blood pump කරන්නේ. එතකොට ඒ impulse ඒකෙ rhythem එක control වෙන්නේ මොලෙන් ද? එතකොට ඒක මොලෙන් control වෙන එක නැවැත්තුවම මොකෝ වෙන්නේ?
     
    • Like
    Reactions: NRTG and gamerlk

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Sinus node එකෙන් electrical impulse එකක් දෙනවනේ AV node එකට. ඒකෙ සිග්නල් එකට තමයි heart එක contract වෙන්නේ සහ blood pump කරන්නේ. එතකොට ඒ impulse ඒකෙ rhythem එක control වෙන්නේ මොලෙන් ද? එතකොට ඒක මොලෙන් control වෙන එක නැවැත්තුවම මොකෝ වෙන්නේ?
    Sinus Node එකෙන් තමයි පටන් ගන්නෙ
    ඒක ඉබේම එතනින් පටන් ගන්නව
    මොළයෙ කිසිම විධානයක් නැතුව

    මොළේ කන්ට්‍රොල් එක නැතුව ගියොත් එකම රිදම් එකකට හෘදවස්තුව ගැහි ගැහි තියෙයි. ගැහෙන එක නතර වෙන්නෙ නෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    Sinus Node එකෙන් තමයි පටන් ගන්නෙ
    ඒක ඉබේම එතනින් පටන් ගන්නව
    මොළයෙ කිසිම විධානයක් නැතුව

    මොළේ කන්ට්‍රොල් එක නැතුව ගියොත් එකම රිදම් එකකට හෘදවස්තුව ගැහි ගැහි තියෙයි. ගැහෙන එක නතර වෙන්නෙ නෑ
    අපි හිතමු ඒ impulse එක හරියට LED බල්බ් එකක් වගේ කියල. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන්න බැටරියක් ඕනෙ. අපි කන කෑම වලින් බැටරිය ආරෝපණය වෙනවා. වයසට යනවා කියන්නේ ඒ බැටරියේ ආරෝපණය ටික ටික බහිනවා. බැටරිය මාරු කරන්න පුළුවන් නම් immortal.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    wenna bane? vinyaanaya replace unanam okkoma replace wenna epai, baagayak ho kallak enna baane? anika budu dahame gandabba awasthawakuth naha, kalin maruna kena ehemma ilaga bawaya labanawa.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    Ohoma kiyanne mahayana buddhism eke neda.heart eka laga le dathuwa asuru karan sitha pawathinawa kiyala.

    Theravadyata anuwa sitha kiyala ganna deyak nane.rupen sadden thorawa wenama sithak nane
     
    • Like
    • Wow
    Reactions: NRTG and kg3

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    ඔයාට හොද අවබෝධයක් තියෙනව (y)
    ඔයා කියන දේවල් වලින් මාත් දෙයක් ඉගෙන ගත්ත
    Ne oya tikak bana ahanawane. :P Sitha kohewath tiyena ekak newe.
     
    • Like
    • Love
    Reactions: NRTG and kg3