Heart eke newe heart ekata poddak udin le dathuwa asuru karan mokadda ekak.hariyata mataka ne.මෙක මං තෙරවාද පොතක කියෙව්ව වගෙ මතක හබැය්
Heart eke newe heart ekata poddak udin le dathuwa asuru karan mokadda ekak.hariyata mataka ne.මෙක මං තෙරවාද පොතක කියෙව්ව වගෙ මතක හබැය්
Ohoma kiyanne mahayana buddhism eke neda.heart eka laga le dathuwa asuru karan sitha pawathinawa kiyala.
Theravadyata anuwa sitha kiyala ganna deyak nane.rupen sadden thorawa wenama sithak nane
. උදාහරණ:කලින් ලියපු එකක්
Etakota aha kana nasaya kohe tibba ekakda.කලින් ලියපු එකක්
අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .
හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තරංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තරංග වල වචන තේරුම් නෑ.
"මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..
මොලෙන් මවලා දෙනවා කියලා ගත්තට මොලයක් තියෙනවා කියලා අරන් තියෙන්නේත් මැවීම තුලම තමා.
එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..
මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?
කොටින්ම "මේක" කියන එකත් මවල..
මායාවක් තුල මායාව වත් හමුවෙන්න පුළුවන් ද?
මවලා දෙන තොරතුරු උඩ මම හරි කියලා අරන් නටන එක දුකක් නෙමේ ද? ගොන් පාට් එකක් නෙමේ ද?
කොටින්ම පැවැත්මම දුකක් නෙමේ ද?
Ahata da penne hithatada.මෙතන තියෙන කොමෙන්ට් බැලුවාම තේරෙන දෙයක් තමයි, සමහර අය සිත, මන කියන එක පටලවගෙන ඉන්නව කියන එක...මන (ඉන්ද්‍රිය ) කියන්නෙ ඔය කියන හර්දය තුල ලේ දාතුව මත (ආශ්‍රිතව ) පවතින. සිත (මනො වින්නනය ) කියන්නෙ මන බේස් වෙලා හේතු නිසා ඇති වී නැති වී යන දෙයක් මිසක් පවතින දෙයක් නෙවේ..ඕකනෙ මගේ ආත්මය කියල ගන්නෙ..ඔතන බේස් එක වෙනස් වෙනව කියල ගන්න බැ.
හැබයි, යම්කිසි ක්‍රමයකින් බේස් එක වෙනස් උනොත් (නැචුරලි නම් එහෙම වෙන්නෙ නැ, එහෙම කරන්න පුලුවන්ද කියලත් කියන්න දන්නෙ නැ) ඒ මත ඇති වන වින්නානය වෙනස් වෙන්න පුලුවන්...උදාහරනයකට, අන්දයකුට ඇසට අදාලව වින්නනයක් ඇති වෙන්නෙ නැ...යම් කිසි ක්‍රමයකින් ඇසේ වෙනස් කමක් කරල අන්දබව නැති කිරීමෙන් වින්නානයක් ඇති කරන්න පුලුවන් නෙ... ඒකෙන් කෙනෙකුගෙ පර්සනලිටි එක වෙනස් වෙන්න පුලුවන්...
aha anda unath hithata penawane.Ahata da penne hithatada.aha anda unath hithata penawane.
Penawa kiyala ganne hitha ne?penilama nane.ahak tibilama nanechakku winnanaya natuhwa rupa-rupa penne na
