මේ ඉන්නෙ මචං නදීශානි ප්‍රනාන්දු.
(එහෙම නම් අරහෙම නමක් මාතෘකාවට දැම්මෙ අහවල් අටම්පහුරුවකටද කියල උඹලටත් පොඩි මෙව්වා එකක් ඇති. ගණන් ගන්න එපා, ඒ අදාළ නමට සමාන නමක් ඇති, සයිටම්හි ඉගෙනුම ලබන එළකිරි දරුවෙක්ගෙ විචිකිච්චාවක් දුරු කිරීම සඳහායි. ඒක අනිත් අයට නොතේරුණාට අදාළ පොරට තේරෙනවා. සොරි ඈ)
කොහොම හරි මාතෘකාවට එමුකො. නදීශානි ලොකු මහත වුණාට හරිම ලස්සන කෙල්ලෙක් බව මම හිතන්නෙ හැමෝම පිළි ගන්නවා ඇති. ටිකක් දැකලා පුරුදුයි වගේ නම් ඔව්, මෙයා තමයි වස්තිලාගෙ කපුකම් කතා කරන වීඩියෝ එකේ ,බිංදුල නග්නකුමාරට හිටපු පොරගෙ කෙල්ල හෙවත් ගොනෝරියාට හිටියෙ.
මෙයා ගැන ආටිකල් එකක් දාන්න හිතුණෙ ඇත්තටම වැදගත් සේවාවක යෙදෙන නිසා. මොකද නදීශානි තමන්ගෙ මහත ගැන ලැජ්ජා නොවී ඒක පිළි අරගෙන, නිකරුණේ වද වෙන් නැතිව ජීවත් වෙන ආදර්ශමත් ගෑනු ළමයෙක්. චුට්ටක් මහත් වෙනවා කියලා බයේ නොකා නොබී දුක් විඳින කාටත් නදීශානි මාර ආදර්ශයක් කියන්න පුළුවන්.
ඒකම ඉතින් පිරිමි අපිටත් අදාළයි. දන්න අය දන්නවා ඇති මාත් මෙච්චර කාලයක් ආශ්‍රය කරේම සාමාන්‍යයෙන් ෆිට් ඇඟවල් තියෙන, බඩ ෆ්ලැට්, රූප මාධ්‍යවලින් උලුප්පා පෙන්නන හැඩයේ ගෑනු ළමයි විතරයි. මම හිතන්නෙ ගොඩක් පිරිමි අයගෙ උවමනාවත් ඊට සමානයි. කොහොම වුණත් එතනින් එහාට ගිහින් මහත ළමයෙක්ගෙ සුන්දරත්වය බලන්න මම පටන් ගත්තෙ නදීශානිව දැක්කාට පස්සෙ.
මේක එක අතකින් අපි වැඩි හරියක් දෙනා කෑම ගැන හිතන විදිහට ටිකක් සමාන කරන්න පුළුවන්. වැඩි දෙනෙක් කැමති තුන් වේලටම බත් කන්න. අඩු ගාණෙ දවසකට බත් වේලක්වත් කෑවෙ නැත්නම් අවුල් වගේ අය ඕන තරම් ඉන්නවා. හැබැයි නිතර කන්න පුළුවන් එකම දේ බත් විතරක් නෙවෙයි. ගුඩු මානසිකත්වය අයින් කරලා ඇත්තටම බැලුවාම රස විඳින්න පුළුවන් කෑම වර්ග ඕන තරම් තියෙනවා.
ගැහැණු ළමයිනුත් ඒ වගේ. හැමෝම වගේ කැමති ඇඟ හැඩ, සුදු, ස්ලිම්, කොණ්ඩ දිග, තරුණ අයට අමතරව වෙනත් පාට, හැඩ, වයස තියෙන ගෑනු අයගෙත් උවමනාවක් තියෙනවා නම් පුදුම ලස්සනක් දකින්න පුළුවන්. උදාහරණයෙන්ම කිව්වොත් සමහර වෙලාවට ඒ වගේ කෑම අපි කාල තියෙන රසම බත් එකටත් වඩා රස වෙන්න පුළුවන්.
ඉතින් මේ ආටිකල් එකෙන් පිරිමි අය හැමෝටම කරන විවෘත ආරාධනාව තමයි එකම කෑම වර්ගයකට පෙරේත නොවී හැම ජාතියක්ම කාල බලන්න. දැක්කාම රස නෑ කියල හිතෙන කෑම පවා සැරයක් දෙකක් කෑවාම ප්‍රියතම කෑම වෙන්න පුළුවන්. එකම දේකට සීමා වෙලා ඉන්න එපා. එතකොට ගැළපෙනම දේවල් මග හැරෙන්න පුළුවන්.
ගෑනු අයට කරන ආරාධනාව නදීශානිව ආදර්ශයට අරගෙන තමන්ගෙ තියෙන සිරුර ගැන ආඩම්බර වෙන්න. නිකන් බොරුවට නොකා නොබී, ව්‍යායාම් කර කර, මේකප් උල උල මැරෙන්න යන්න එපා. හැමදාම නාලා, පිරිසුදුවට, පිළිවෙළට ඉන්නවා නම් තමන්ටම ආවේණික ලස්සන ඉබේම ලැබෙයි. තමන්ගෙ ඇඟ ගැන ලැජ්ජා නොවී ඒ ගැන ආඩම්බර වෙන්න. අර මොන දේ කරාටත් වඩා ආරක්ෂණය ඒ confidence එකට ඉබේම ලැබෙයි.
එහෙම නම් තවත් මේ වගේ වටිනා නූලකින් ආයෙමත් හමු වෙමු. ස්තූතියි.

ආ, මෙන්න ඒ කිව්ව නදීශානි ප්රනාන්දුගෙ photo ටික. Search කරලා කැමති නම් තව ඕන තරම් හොයා ගන්න පුළුවන්. මට ලස්සනයි කියලා හිතුණ ටිකක් තෝරලා දැම්මා.

Last edited: