මහත්තයා සහ තොප්පිය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මහත්තයා සහ තොප්පිය



    පැන්ශොන්කාර මහත්තයෙක් සිටියේය. ඔහුගෙ විනෝදාංශය වූයේ සපත්තු එකතු කිරීමය. ඔහුගේ ක්ලොසට් එකේ සපත්තු ජෝඩු 200 කට වඩා විය.

    දිනක් ඔහු ටවුමට ගොස් අලුත් සපත්තු ජෝඩුවක් ගෙන එය දෙපයේ දමගෙන බිරිඳට පෙනෙන්නට එහෙ මෙහෙ ඇවිද්දේය.:eek:
    ඇය එය සත පහකට ගනන් ගත්තෙ නැත.:growl:
    පසුව ඔහු කොට කලිසමක් ඇඳ ගෙන සපත්තු පෙනෙන ලෙස එහෙ මෙහ ඇවිද්දේය.:dull:
    ඒත් බිරිඳ ගනන් ගත්තෙ නැත. හොඳටම තද වූ ඔහු සියලු ඇඳුම් ලිහා දමා නිර්වස්ත්‍රයෙන් සපත්තු ජෝඩුව විතරක් දමාගෙන බිරිඳ අසලට අවේය.
    ඒත් බිරිඳ ගනන් ගත්තේ නැත.:shocked:

    මළ පැන්න ඔහු ඇයගෙන්’ ඕයි, තමුසෙට මගෙ මොකුත් වෙනසක් පෙනෙන්නේ නැද්ද කියා ඇසීය.

    බිරිඳ, මොන වෙනසක්ද, ඊයෙත් බිම බලා ගෙන, අදත් බිම බලාගෙන, හෙටත් ඔච්චර තමයි” යැයි කීවාය.

    ඒ බිම නෙවි බලා ගෙන ඉන්නෙ.. මගෙ අලුත් සපත්තු දෙක දිහා යැයි ඔහු කීවේය.

    ඇත්තද ? එහෙනම් හෙට ටවුමෙන් තොප්පියක් ගන්නවා යැයි ඇය කීවාය.

    :lol::lol::lol:

    උ.ගැ: http://www.thelastrow.net/archives/1657

    තේරුනේ නැති උන් ඉන්නවනම් අහපල්ලා.. ටියුබ් ලයිට් කේස් ඉන්නවද
     
    • Like
    Reactions: TROJAN-MAN

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ටිකක් ලොකු තොප්පියක් ගන්න වේවි. අනික වැඩේ ඉවර වෙනකල්ම තොප්පිය දාගෙන ඉන්න වෙයි. නැත්නම් නෝනගෙන් full case තමයි....:lol: :lol: :lol:
    rep +...;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බිම බලගෙන ඉන්න එක්කෙනා ඔලුව උස්සලා උඩ බලන්න තමයි තොප්පියක් දාගෙන කියල නෝනා කියන්නේ.........;)
    :yes: උඹ පොඩ්ඩක් ඉඳලා දාන්න තිබ්බා සීන් එක. තව කී දෙනෙක් ඉන්නවද බලන්න:lol:
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    :lol::lol::lol::lol:
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ටිකක් ලොකු තොප්පියක් ගන්න වේවි. අනික වැඩේ ඉවර වෙනකල්ම තොප්පිය දාගෙන ඉන්න වෙයි. නැත්නම් නෝනගෙන් full case තමයි....:lol: :lol: :lol:
    rep +...;)
    :lol::lol:
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    බිම බලගෙන ඉන්න එක්කෙනා ඔලුව උස්සලා උඩ බලන්න තමයි තොප්පියක් දාගෙන කියල නෝනා කියන්නේ.........;)
    Kaude dan ithin othane bima balagene ine???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    aiyooo machang mayka vena web site 1 kin gaththa 1 nay.............the last row .com.........

    horakan keruva nam ,horakan karapu thena genath kiyana 1 vatinava nay da???
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol: :lol: Toppiya hodata pavichchi karalaaa .... ekaiii

    Wife bohoma amaruwen wage idala tiyennneee :rofl:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Kaude dan ithin othane bima balagene ine???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :shocked: අයියෝ යකෝ ඕක තේරෙන් නැද්ද:lol::lol:
    aiyooo machang mayka vena web site 1 kin gaththa 1 nay.............the last row .com.........

    horakan keruva nam ,horakan karapu thena genath kiyana 1 vatinava nay da???
    බොල.. බලපිය පෝස්ට් එකේ පහලම ගත්ත තැන දාලා තියෙනවා. තෙලැස්ට්‍රෝ පටන් ගත්ත දවසේ ඉඳන් මම ඒකේ ඉන්නේ:lol::lol:

    :):lol: