මහත්තයා_මැරුනට_මම_ඉන්නවනේ
දිනක් ණය මුදලක් ලබා ගෙනිමට කාන්තාවක් හා ඇයගේ දරුවන් දෙදෙනා බැංකුවක් වෙත ගොඩවිය.
බැංකු කරු - මගෙන් මොනවද කෙරෙන්න ඕන
කාන්තාව - ණයක් ගන්න මහත්තය
ලියවිලි ගේනවද අසමින් කාන්තාව ලබාදුන් ලියවිලි පරික්ෂ කොට
මේකේ සදහන් විදියට ලොකු දුවට අඋරුදු 8 පොඩි දුවට අඋරුදු 4 ඒ උනාට ඔයාගේ මහත්තය මැරිලා තියෙන්නේ අඋරුදු 10 කලින් යයි පුදුමයෙන් අසනලදී .
එවිට කාන්තාව මගේ මහත්තයා මැරුනට මම ඉන්නවනේ යයි පිළිතුරු ලබාදුනි .