මහත්තුරුන්ගේ ක්‍රීඩාව .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මහත්තුරුන්ගේ ක්‍රීඩාව .

    10277104_867170576679806_7646056413923387932_n.jpg
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් බන් මොනව උනත් හරි වැරදි වැඩක්.ඔයිට වඩා වටිනව එල joke එකක් කලානම්,එහෙනම් අපිත් සතුටුවෙනව ඒක බලලා.....
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    මමත් දැක්ක බන් අපේ ජාතික ගීය කියන වෙලාවේ කැමරාව අල්ලපු තැන්වල හිටපු සිංහල එවුන් එකෙක් වත් හරියට සීරුවෙන් හිටගෙන වැදගත් විදියට එක කිවුවෙ නැ බන්. හැම එකාම කරන්නේ තමන්ගේ view එක main screen එකේ display වෙනකොට එකට පෙන්න එක එක ඇඩ් දාපු එකයි.
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මමත් දැක්ක බන් අපේ ජාතික ගීය කියන වෙලාවේ කැමරාව අල්ලපු තැන්වල හිටපු සිංහල එවුන් එකෙක් වත් හරියට සීරුවෙන් හිටගෙන වැදගත් විදියට එක කිවුවෙ නැ බන්. හැම එකාම කරන්නේ තමන්ගේ view එක main screen එකේ display වෙනකොට එකට පෙන්න එක එක ඇඩ් දාපු එකයි.

    සුවර් උන් යහපාලන දෙමලු .
    මෛත්‍රී ලොක්කටයි රනිල් පොනිල් ටයි කෙලින් හිට ගන්නත් බැහැනේ බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    සුවර් උන් යහපාලන දෙමලු .
    මෛත්‍රී ලොක්කටයි රනිල් පොනිල් ටයි කෙලින් හිට ගන්නත් බැහැනේ බන්

    යහ පාලනය නෙමේ .ඔය හිල් බලකායෙන් ,මහින්දගේ යුධ ජයග්‍රහණෙන් රයෝජන අරගෙන තත්වෙකට කියලා ආපු වන වාසිව සිටි බයියෝ .මහින්දගේ ගමට සංවර්ධනෙන් ෆොර්ම් වෙච්ච බයියෝ .
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මමත් දැක්ක බන් අපේ ජාතික ගීය කියන වෙලාවේ කැමරාව අල්ලපු තැන්වල හිටපු සිංහල එවුන් එකෙක් වත් හරියට සීරුවෙන් හිටගෙන වැදගත් විදියට එක කිවුවෙ නැ බන්. හැම එකාම කරන්නේ තමන්ගේ view එක main screen එකේ display වෙනකොට එකට පෙන්න එක එක ඇඩ් දාපු එකයි.

    matath pennanna be bn oya welawata add daana unwa...
    hithata maara awl bn a welawata....
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    අනික බන් ඌ පො***යා නම් පො***යන්ට පැරදුනු අපිට උන්ට මොනා කියන්න බැරිද?