මහත්මා ගති ඇති cricketers!!!
මහත්මා ගති ඇති cricketers ල කවුද කියලා අපි කතා කරමු.ඒ කියන්නේ අනුන්ට බනින්නේ නැති, ප්‍රතිවාදිය බැන්නත් බනින්නේ නැති . මෙන්න මගේ ලිස්ට් ඒක
ලංකාවේ කට්ටිය
මහේල
සංගා
මුරලි
අජන්ත
සනත්
උපුල් තරංග
උපුල් චන්දන
අරවින්ද
වෙනත් ටීම්ස් වල කට්ටිය
සචින් තෙන්ඩුල්කාර්
වසීම් අක්‍රම්
එච්චරයි මගේ මතකෙට එන්නේ, ඔයගොල්ලෝන්ට මතක්වෙන කට්ටිය දාන්න.