මහත්මා ගති ඇති cricketers!!!

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මහත්මා ගති ඇති cricketers!!!

    මහත්මා ගති ඇති cricketers ල කවුද කියලා අපි කතා කරමු.ඒ කියන්නේ අනුන්ට බනින්නේ නැති, ප්‍රතිවාදිය බැන්නත් බනින්නේ නැති . මෙන්න මගේ ලිස්ට් ඒක

    ලංකාවේ කට්ටිය

    මහේල
    සංගා
    මුරලි
    අජන්ත
    සනත්
    උපුල් තරංග
    උපුල් චන්දන
    අරවින්ද

    වෙනත් ටීම්ස් වල කට්ටිය

    සචින් තෙන්ඩුල්කාර්
    වසීම් අක්‍රම්

    එච්චරයි මගේ මතකෙට එන්නේ, ඔයගොල්ලෝන්ට මතක්වෙන කට්ටිය දාන්න.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ape team eken nam danata play karana ungen mahathma gathi thiyenne Kulasekara ge and Mathewas ge witharai

    anik ratawal wala...

    Andrew strauss
    Shane bond
    Chris gayle
    Greame smith
    Thendulkar

    hodai :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Shiv Chanderpaul and Brian Lara

    view_16755.jpg
     

    Captain Cool

    Member
    Mar 5, 2011
    8
    1
    0
    තිලාන් සමරවීර තමා වලියට යන් නැති එකෙක්ට ඉන්නේ, ඊයෙත් දැක්කනේ :)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ape team eken nam danata play karana ungen mahathma gathi thiyenne Kulasekara ge and Mathewas ge witharai

    මැතිව්ස්ගේ තියනවා මගුලක් ......
    උ මහා ජරා විදියට සෙල්ලන් කරන්නේ .......
    ආත්මාර්ථකාමී උ හෙනට
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැම තිස්සෙම මහත් මා ගති පාල හරියන්නේ නෑ බන් !
    දිල්ෂාන් වගේ ගේම නම් ගේමට ඉන්න ඕනෙ !
    නැත්තම් අනිත් එවුන්කරේ නගින්න එනව !