මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    සටන් කරපු උන් හිටියා බන් උන්ගෙත්, භගත්සිං වගෙ.
    අපෙත් හිටියා. එත් සටන් කලාට වැඩක් නැහැ.සුද්දා නිදහස දුන්නෙ නැහැ.
    සුද්දා නිදහස දුන්නෙ අපි සටන් කරපු නිසාවත් දණගහපු නිසාවත් නෙමෙ .
    දෙවෙනි ලොක යුද්දෙ නිසා. ලොක යුද්දෙන් පස්සෙ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න තරම් පහසුකම් සුද්දාට තිබ්බෙ නැහැ .සුද්දා හොඳටම බැටකෑවා දෙවෙනි ලොක යුද්දෙන්. උන් යුද්දෙ දින්නාට ලොකු ඩැමෙජ් එකක් උන්ගෙ එකොනොමි එකට උනා.
    ඉතිං කලෙ සුද්දා ඒ ඒ රටවල් වල උන්ට පක්කලි කම් කරපු උන්ව ජාතික වීරයො කරවලා පාලනය බාරදීලා ගියා ඩොමීනියන් තත්වය යටතෙ.
    ඩොමිනියන් තත්වෙත් පස්සෙ අයින් කලාට මොකද කොමන්වෙල්ත් කියලා හු*තක අපි ඉන්නවානෙ. එ කියන්නෙ බ්‍රිතාන්‍යට තාම යටත් වගෙ තමා.
    සුද්දට ගහලා නිදහස ගත්ත එකම රට ඇමරිකාව විතරයි.

    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    සටන් කරපු උන් හිටියා බන් උන්ගෙත්, භගත්සිං වගෙ.
    අපෙත් හිටියා. එත් සටන් කලාට වැඩක් නැහැ.සුද්දා නිදහස දුන්නෙ නැහැ.
    සුද්දා නිදහස දුන්නෙ අපි සටන් කරපු නිසාවත් දණගහපු නිසාවත් නෙමෙ .
    දෙවෙනි ලොක යුද්දෙ නිසා. ලොක යුද්දෙන් පස්සෙ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න තරම් පහසුකම් සුද්දාට තිබ්බෙ නැහැ .සුද්දා හොඳටම බැටකෑවා දෙවෙනි ලොක යුද්දෙන්. උන් යුද්දෙ දින්නාට ලොකු ඩැමෙජ් එකක් උන්ගෙ එකොනොමි එකට උනා.
    ඉතිං කලෙ සුද්දා ඒ ඒ රටවල් වල උන්ට පක්කලි කම් කරපු උන්ව ජාතික වීරයො කරවලා පාලනය බාරදීලා ගියා ඩොමීනියන් තත්වය යටතෙ.
    ඩොමිනියන් තත්වෙත් පස්සෙ අයින් කලාට මොකද කොමන්වෙල්ත් කියලා හු*තක අපි ඉන්නවානෙ. එ කියන්නෙ බ්‍රිතාන්‍යට තාම යටත් වගෙ තමා.
    සුද්දට ගහලා නිදහස ගත්ත එකම රට ඇමරිකාව විතරයි.
    ඔවා කතා කරන්න ගිහින් කාලෙකට කලින් සුපිරියට අහගත්තා.. උබ කිව්ව එක සම්පූර්න ඇත්ත..
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ywkcg48c.jpg

    මේ පොත බලන්න. මේකේ මහත්මා ගාන්ධි ගැන ඔක්කොම දේවල් තියෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113

    සටන් කරපු උන් හිටියා බන් උන්ගෙත්, භගත්සිං වගෙ.
    අපෙත් හිටියා. එත් සටන් කලාට වැඩක් නැහැ.සුද්දා නිදහස දුන්නෙ නැහැ.
    සුද්දා නිදහස දුන්නෙ අපි සටන් කරපු නිසාවත් දණගහපු නිසාවත් නෙමෙ .
    දෙවෙනි ලොක යුද්දෙ නිසා. ලොක යුද්දෙන් පස්සෙ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න තරම් පහසුකම් සුද්දාට තිබ්බෙ නැහැ .සුද්දා හොඳටම බැටකෑවා දෙවෙනි ලොක යුද්දෙන්. උන් යුද්දෙ දින්නාට ලොකු ඩැමෙජ් එකක් උන්ගෙ එකොනොමි එකට උනා.
    ඉතිං කලෙ සුද්දා ඒ ඒ රටවල් වල උන්ට පක්කලි කම් කරපු උන්ව ජාතික වීරයො කරවලා පාලනය බාරදීලා ගියා ඩොමීනියන් තත්වය යටතෙ.
    ඩොමිනියන් තත්වෙත් පස්සෙ අයින් කලාට මොකද කොමන්වෙල්ත් කියලා හු*තක අපි ඉන්නවානෙ. එ කියන්නෙ බ්‍රිතාන්‍යට තාම යටත් වගෙ තමා.
    සුද්දට ගහලා නිදහස ගත්ත එකම රට ඇමරිකාව විතරයි.

    උඹ ඇත්ත කියනවා වැඩි මිනිහෝ rep--:yes:

    ඔය පංකි ගයි එහෙම අතේ ගහන්නේ ඔය වීර කතා අහල...උඹ ඔක්කොම අව්ල් කරනවනේ :growl:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

    ඔන එකෙකතුට උපදෙස් දෙන්න ලේසියි. එ්ත් ඒව ක‍්‍රියාත්මක කරන්න ගියාමනේ ‘‘ඉක පුරෙන්නෙ’’. ඔ්කට තමයි මචං කියන්නේ ‘‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල’’.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    සටන් කරපු උන් හිටියා බන් උන්ගෙත්, භගත්සිං වගෙ.
    අපෙත් හිටියා. එත් සටන් කලාට වැඩක් නැහැ.සුද්දා නිදහස දුන්නෙ නැහැ.
    සුද්දා නිදහස දුන්නෙ අපි සටන් කරපු නිසාවත් දණගහපු නිසාවත් නෙමෙ .
    දෙවෙනි ලොක යුද්දෙ නිසා. ලොක යුද්දෙන් පස්සෙ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න තරම් පහසුකම් සුද්දාට තිබ්බෙ නැහැ .සුද්දා හොඳටම බැටකෑවා දෙවෙනි ලොක යුද්දෙන්. උන් යුද්දෙ දින්නාට ලොකු ඩැමෙජ් එකක් උන්ගෙ එකොනොමි එකට උනා.
    ඉතිං කලෙ සුද්දා ඒ ඒ රටවල් වල උන්ට පක්කලි කම් කරපු උන්ව ජාතික වීරයො කරවලා පාලනය බාරදීලා ගියා ඩොමීනියන් තත්වය යටතෙ.
    ඩොමිනියන් තත්වෙත් පස්සෙ අයින් කලාට මොකද කොමන්වෙල්ත් කියලා හු*තක අපි ඉන්නවානෙ. එ කියන්නෙ බ්‍රිතාන්‍යට තාම යටත් වගෙ තමා.
    සුද්දට ගහලා නිදහස ගත්ත එකම රට ඇමරිකාව විතරයි.

    උබ පැත්ත ගියත් ඇත්ත කියන එකෙක්.. රෙස්පෙක්ට්
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    ලොකප්‍රකට සුදු චරිත සෙරම කැ*යො තමා බන්. ජනමාධ්‍ය වලින් දෙශපාලනය හරහා සුදු කරවපු චරිත. එක එකාගෙ වාසිය වෙනුවෙන් සුදු කරපු චරිත. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා බන්.
    අපිත් 100% ක් නිවැරදි නැහැ නෙ. වැඩිය ඔනෙ නැහැ බුදුන් ජෙසු ,අල්ලා සෙරම එව්වො කාලයක් කුපාඩි තමා .
    බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ.
    ජෙසුත් මේරි මැග්ඩලෙනා එක්ක හු* ලා තියෙනව නෙ ? මුහම්මද් කොහොමත් කුපාඩියා.
    එත් මෙ සෙරම ගරු කරයුතු චරිත බවට අපිට අඟවලා තියෙනවා.
    අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්‍රශ්න කරන්න.
    ප්‍රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.
    අයින්ස්ටයින් කියන්නෙත් ලොකෙ මහා විද්‍යාඥයා නෙ ? ඌත් ගෑණු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙන එකෙක්ද දන්නවාද ? උගෙ සමහරක් තියරි එ නිදාගත්ත එක ගැණියෙක්ගෙන් උස්සපු එව්වා.

    i don't care Jesus or Mohammad nabi s past
    i only pick their good intentions & advice's.

    but i would like to know how prince Siddhartha (in the time being he still didn't achieve in Nirvana ) keeping actresses for his sexual matters.

    do you have any reliable proof that saying of yours ???
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ඉන්දීයාව නිදහස ගත්තේ සුද්දෝ එක්ක ක්‍රිකට් ගහලනේ බන්

    උදා:- ලගාන් ෆිල්ම් එක
    :P
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ලොකප්‍රකට සුදු චරිත සෙරම කැ*යො තමා බන්. ජනමාධ්‍ය වලින් දෙශපාලනය හරහා සුදු කරවපු චරිත. එක එකාගෙ වාසිය වෙනුවෙන් සුදු කරපු චරිත. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා බන්.
    අපිත් 100% ක් නිවැරදි නැහැ නෙ. වැඩිය ඔනෙ නැහැ බුදුන් ජෙසු ,අල්ලා සෙරම එව්වො කාලයක් කුපාඩි තමා .
    බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ.
    ජෙසුත් මේරි මැග්ඩලෙනා එක්ක හු* ලා තියෙනව නෙ ? මුහම්මද් කොහොමත් කුපාඩියා.
    එත් මෙ සෙරම ගරු කරයුතු චරිත බවට අපිට අඟවලා තියෙනවා.
    අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්‍රශ්න කරන්න.
    ප්‍රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.
    අයින්ස්ටයින් කියන්නෙත් ලොකෙ මහා විද්‍යාඥයා නෙ ? ඌත් ගෑණු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙන එකෙක්ද දන්නවාද ? උගෙ සමහරක් තියරි එ නිදාගත්ත එක ගැණියෙක්ගෙන් උස්සපු එව්වා.

    Sahathika attha kathawa bang.
    අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්‍රශ්න කරන්න.
    ප්‍රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.

    onna okai scene eka. minissu modai. minissu hithannema ekale hitiya shassthurawru hari piisidu charitha kiyala.
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    අයින්ස්ටයින් කියන්නෙත් ලොකෙ මහා විද්‍යාඥයා නෙ ? ඌත් ගෑණු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙන එකෙක්ද දන්නවාද ? උගෙ සමහරක් තියරි එ නිදාගත්ත එක ගැණියෙක්ගෙන් උස්සපු එව්වා.
    :shocked::shocked::confused::confused::lol::lol::lol::lol::lol::lol::lol: dawase kathwa machan!!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපෙත් ඔහොම ඩයල් එකක් හිටිය. අනගාරික ධර්මපාල කියල. අනගාරික කිව්වව මනුස්සයට සමලිංගික සම්බන්ධ තිබ්බලු. මිනිහ සමලිංගිකයෙක් හින්ද අනගාරික වෙලා තියෙන්නෙ. මහලොකුවට සුද්දට බැන බැන ඕල්කට් කියල සුද්දෙක්ගෙම පස්ස ලෙවකාල බොරු ජාතිවාදයක් වපුරපු එකෙක්.