Sahathika attha kathawa bang.
අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්රශ්න කරන්න.
ප්රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.
onna okai scene eka. minissu modai. minissu hithannema ekale hitiya shassthurawru hari piisidu charitha kiyala.
මගෙ රෙප් කපනවා හිටු කියලා. බුදුන්ට බැන්න නිසා. එත් එක තම බන් ඇත්ත .අපි කොහොමද දන්නෙ ඔය ආරාම වල මොන මොන සීන් උනාද කියලා ඒ කාලවල් වල. අනික බුද්ධාගම උනත් කොච්චර වෙනස් වෙන්න ඇත්ද එක එකාගෙ පාලන සමයන් වල. අපි උනත් අදහන්නෙ අශොකගෙ බුද්ධාගම නෙ ?
බුදුන් තුන්පාරක් වැඩියාළු ප්රශ්නෙ ඉන්දියාවෙ මෙච්චර පැති පහු කරගෙන බුදුන් මෙහාටම වැඩියෙ අහවල් එකක් කරන්නද ? අපෙ උන්ව අන්දලා තියෙන්නෙ එක එක ගොතපු කතන්දර වලින් .





