මහත්වෙන්න-කැමති අයට

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සිරාවටම බං..ඒකෙද පෙන්නුවේ..:rofl:

    මූ බලන්නේ ඔය වගේ චැනල් තමයි
    ඔවා බලලා ගමේ ගොඩේ ඉන්න් කොල්ලො කුරුට්ටො
    DVD නිකන් දෙන්නම් කියල කඩේට ගෙන්න ගන්නවා
    :baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොන පු** ‍චැනල් එකක්ද බොල... ආපු වෙලේ ඉදන් අහන්නෙ..

    මිනුවන්ගොඩ කස්ටමර්ස් ලට විතරද බන් ඔය චැනල් එක පේන්නෙ
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මූ බලන්නේ ඔය වගේ චැනල් තමයි
    ඔවා බලලා ගමේ ගොඩේ ඉන්න් කොල්ලො කුරුට්ටො
    DVD නිකන් දෙන්නම් කියල කඩේට ගෙන්න ගන්නවා
    :baffled:
    එදාට ඉතින් කලින්ම කඩේ වහනවා.. :rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මූ බලන්නේ ඔය වගේ චැනල් තමයි
    ඔවා බලලා ගමේ ගොඩේ ඉන්න් කොල්ලො කුරුට්ටො
    DVD නිකන් දෙන්නම් කියල කඩේට ගෙන්න ගන්නවා
    :baffled:
    ඔව් ඔව් මූත් ඇවිත් තියෙනව.............:lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    එදාට ඉතින් කලින්ම කඩේ වහනවා.. :rofl:

    ඔව් කඩේ ඇතුලේ තමයි වැඩේ යන්නේ
    ගෙදර ඔවා බෑ අක්කා මූව අහවල් එකෙන් එල්ලයි
    ගෙදරදි කරොත්
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔව් කඩේ ඇතුලේ තමයි වැඩේ යන්නේ
    ගෙදර ඔවා බෑ අක්කා මූව අහවල් එකෙන් එල්ලයි
    ගෙදරදි කරොත්
    අහවල් එක ඌට තියෙනවද ?
    මං හිතුවේ කොල්ලෝ කඩේට එන්නේ වෙන වැඩකට කියලා..:lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔව් ඔව් මූත් ඇවිත් තියෙනව.............:lol:

    තෝ වගේ හිපටුවෙක් ගේ ගුබ්බෑයම් අස්සේ මම රින්ගන්නේ මොකටද හොර වෙදෝ.උබ කඩේ ඉන්න වෙලාවට අක්කා නම් ගෙදරට එන්න කියනවා
    අද වෙදා එන්න රෑ වෙනවා කියලා :sorry:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මොන හු*** ක්ද මේ... මම දන්න චැනල් එකක් නෑ බොල...
    මේ අඩා... ගමේ නම කියන්න එපා හලිද...
    ත්‍රේඩ් එක වැටුනා විතරයි කොල්ලෝ කඩේ ගාව පිරිලලු නේ..
    චැනල් එක දාලා තියහන් හරිය
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අහවල් එක ඌට තියෙනවද ?
    මං හිතුවේ කොල්ලෝ කඩේට එන්නේ වෙන වැඩකට කියලා..:lol:

    කොල්ලො මුගෙන් free DVD අරගෙන මූටත් කෙලලා යන්නේ :sorry: