මහත්වෙන්න-කැමති අයට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ත්‍රේඩ් එක වැටුනා විතරයි කොල්ලෝ කඩේ ගාව පිරිලලු නේ..
    චැනල් එක දාලා තියහන් හරිය

    :oo: මේ වන විට, ගම්පහ ~ ගුවන්තොටුපල බස් රථ, මිනුවන්ගොඩට ටිකට් ගත් මගීන්ගෙන් පිරී ඉතිරී ඈති බව ආරංචි වනවා.........!! :lol::lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    දැන් ලැබුණු විශේෂ පුවතක්..

    හදිස්සි කෝපයෙන් වියරු වැටුණු වෙදෙකු මිනුවන්ගොඩ නගරය පුරා නිරුවතින්
    දුවන අයුරු දැක ගත හැකි..


    ඒ පිළිබද වීඩියෝ දර්ශන ලැබුණු වහාම ඔබ වෙත ගෙන ඒමට අපි කටයුතු කරමින්
    පවතිනවා

     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මාස ගානකට පස්සේ ගොන් වෙදා හා හා පුරා කියල කෙබර ත්‍රෙඩ් එකක් දැම්මා, ඒක දැන් ගන්න දෙයක් නෑ :lol: :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ලැබුණු විශේෂ පුවතක්..

    හදිස්සි කෝපයෙන් වියරු වැටුණු වෙදෙකු මිනුවන්ගොඩ නගරය පුරා නිරුවතින්
    දුවන අයුරු දැක ගත හැකි..


    ඒ පිළිබද වීඩියෝ දර්ශන ලැබුණු වහාම ඔබ වෙත ගෙන ඒමට අපි කටයුතු කරමින්
    පවතිනවා


    මල කෙලියයි.... ඒ වෙදාද? මම ඒ පැත්තෙ යද්දි දැක්ක එකෙක් දුවනවා..මම ගත්ත පොටෝ එකක්..මෙන්න
    Naked_Run_Visa.flv.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අහ් දැන ගත්ත එක හොදයි අද නොයා ඉන්නවා එහෙනම්.
    කොහොමත් මම යන්න ඉස්සෙල්ලා උබේ කඩේ පැත්තට මගේ ගෝලයෙක් යවනවා තත්වේ බලන් එන්න

    ;);) හික්ස්...... :rofl::P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :oo: මේ වන විට, ගම්පහ ~ ගුවන්තොටුපල බස් රථ, මිනුවන්ගොඩට ටිකට් ගත් මගීන්ගෙන් පිරී ඉතිරී ඈති බව ආරංචි වනවා.........!! :lol::lol:
    දන්න දන්න එවුන්ට කියපන් බටර් කෑල්ලක් හරි පොල්තෙල් බාගයක් හරි අරගෙන යන්න කියලා :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වෙදා රී ලෝඩ් දන්නේ වෙන ක්‍රමේකට..
    ඕකගෙන් රී ලෝඩ් දාන්න යනවනම් වැඩිහිටියෙක් එක්ක පල..:lol:

    :lol::lol: වෙදා මිසින්..... අපි මේක ආයේ ඌ ආව වෙලාවට කන්න පැත්තකින් තියලා තියමුද......?? ;);)