මහත්වෙන්න-කැමති අයට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නෙදකින්... කාලකන්නි... අශික්කිත... අලුගුත්තේරු... අමන... හැතිකරේ... ඔයිට වැඩිය හොදයි තොපි මාව මරං කාපියව්...........
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නෙදකින්... කාලකන්නි... අශික්කිත... අලුගුත්තේරු... අමන... හැතිකරේ... ඔයිට වැඩිය හොදයි තොපි මාව මරං කාපියව්...........

    ඊයා....... තෝ හිතුවද අපි හරක් මස් කනවා කියලා :baffled::baffled:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නෙදකින්... කාලකන්නි... අශික්කිත... අලුගුත්තේරු... අමන... හැතිකරේ... ඔයිට වැඩිය හොදයි තොපි මාව මරං කාපියව්...........
    හුටා..උඹ හොඳ සිහියෙන්ද?
    උඹ වෙනුවෙන් නැගී හිටපු අපිටද මේ..අශික්කිතයි :angry:
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    ඔය වගේම කොල්ලොන්ට කෙට්ටු වෙන්ඩත් බෙහෙතක් කියන්ඩ බැරිද