මහත් වෙන්න ක්රමයක් කියපල්ලකෝ gym එකට නම් යනවා. එත් තවම ප්රතිපල නම් නැ. පුළුවන් නම් හොද ශේඩුවල් එකක් කින්න. කන්න බොන්න ඕන දේවලුත් ටිකක් කියන්න
kettu wenna kramayak kiyapankoKanna epa kiyalanam kiyanna epa

මටත් ඹනේkettu wenna kramayak kiyapankoKanna epa kiyalanam kiyanna epa
kettu wenna kramayak kiyapankoKanna epa kiyalanam kiyanna epa

ketu wena vice versa

kettu wenna kramayak kiyapankoKanna epa kiyalanam kiyanna epa

aiye rataindi vala ata tikata mokada karanne?? hitavanna dannada??ඇනබොලික් එකක් ගහපං ජිම් යනවා නම්.. ඒකට මහත් වෙනවා.. ඒත් අතුරු ආබාධ තියෙනවා ඕවයෙ..
කොස්, රතු කැකුළු බත්, ඇට වර්ග, සමපෝෂ කාපං..
රෑට පිටි වර්ග වලින් හදන කෑම කාපං.. කොත්තු වගේ දෙයක්..
සිංහල බෙහෙත් බඩු කඩේකින් ගිහින් ගනිං කුෂ්මාණ්ඩ බෝතලයක්.. උදේට හැඳි දෙකයි, රෑට හැදි දෙකයි කාපං.. කාලා ඉවර වෙච්චි ගමන් හැබැයි කිරි එකක් ගහන්න ඕනි.. බෝතල් කරපු කිරි හොඳයි.. ඇන්කර් අනං මනං බොන්නෙපා..
හොඳ පිරිසිඳු රටඉඳි ටිකක් ගනිං.. ෆෘඩ්සිටි වල තියෙනවා.. ඇට අයින් කරලා ජෑම් බෝතලයකට දාපං.. ඒකට මීපැණියි, එළඟිතෙලුයි දාලා බෝතලය හොඳට හොලවපං මික්ස් වෙනකං.. ඊට පස්සෙ සතියක් තියපං බෝතලය වහලා.. කුෂ්මාණ්ඩ කාලා කිරි එකකුත් බීලා අර රටඉඳි ගෙඩි දෙකකුත් කාපං..

මහත් වෙන්න ක්රමයක් කියපල්ලකෝ gym එකට නම් යනවා. එත් තවම ප්රතිපල නම් නැ. පුළුවන් නම් හොද ශේඩුවල් එකක් කින්න. කන්න බොන්න ඕන දේවලුත් ටිකක් කියන්න
kettu wenna kramayak kiyapankoKanna epa kiyalanam kiyanna epa
matath oneei!!!kettu wenna kramayak kiyapankoKanna epa kiyalanam kiyanna epa