මහත් වෙන්න

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මහත් වෙන්න ක්‍රමයක් කියපල්ලකෝ gym එකට නම් යනවා. එත් තවම ප්‍රතිපල නම් නැ. පුළුවන් නම් හොද ශේඩුවල් එකක් කින්න. කන්න බොන්න ඕන දේවලුත් ටිකක් කියන්න
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    hayoo ay dan mahath wena hadane etapase kamali kamay leday:no::oo:
    anyhow simple theory eka thamay calorie intake eka wadi wena one wayakarana calorie pramanayata wada :) ketu wena vice versa :D
    haha mahath wena ekay ketu wena ekay dawasin deken wene na slow procedures will take some time so keep going :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇනබොලික් එකක් ගහපං ජිම් යනවා නම්.. ඒකට මහත් වෙනවා.. ඒත් අතුරු ආබාධ තියෙනවා ඕවයෙ..:)

    කොස්, රතු කැකුළු බත්, ඇට වර්ග, සමපෝෂ කාපං..:dull:
    රෑට පිටි වර්ග වලින් හදන කෑම කාපං.. කොත්තු වගේ දෙයක්..:rolleyes:

    සිංහල බෙහෙත් බඩු කඩේකින් ගිහින් ගනිං කුෂ්මාණ්ඩ බෝතලයක්.. උදේට හැඳි දෙකයි, රෑට හැදි දෙකයි කාපං.. කාලා ඉවර වෙච්චි ගමන් හැබැයි කිරි එකක් ගහන්න ඕනි.. බෝතල් කරපු කිරි හොඳයි.. ඇන්කර් අනං මනං බොන්නෙපා..:love:

    හොඳ පිරිසිඳු රටඉඳි ටිකක් ගනිං.. ෆෘඩ්සිටි වල තියෙනවා.. ඇට අයින් කරලා ජෑම් බෝතලයකට දාපං.. ඒකට මීපැණියි, එළඟිතෙලුයි දාලා බෝතලය හොඳට හොලවපං මික්ස් වෙනකං.. ඊට පස්සෙ සතියක් තියපං බෝතලය වහලා.. කුෂ්මාණ්ඩ කාලා කිරි එකකුත් බීලා අර රටඉඳි ගෙඩි දෙකකුත් කාපං..:)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    samaposha , noodles+eggs , kehel , yogurt , dawasakata 4-5 hr nidiyapan balagena iddi mahath wenawa. mage 15-20 kg wage wadi una.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇනබොලික් එකක් ගහපං ජිම් යනවා නම්.. ඒකට මහත් වෙනවා.. ඒත් අතුරු ආබාධ තියෙනවා ඕවයෙ..:)

    කොස්, රතු කැකුළු බත්, ඇට වර්ග, සමපෝෂ කාපං..:dull:
    රෑට පිටි වර්ග වලින් හදන කෑම කාපං.. කොත්තු වගේ දෙයක්..:rolleyes:

    සිංහල බෙහෙත් බඩු කඩේකින් ගිහින් ගනිං කුෂ්මාණ්ඩ බෝතලයක්.. උදේට හැඳි දෙකයි, රෑට හැදි දෙකයි කාපං.. කාලා ඉවර වෙච්චි ගමන් හැබැයි කිරි එකක් ගහන්න ඕනි.. බෝතල් කරපු කිරි හොඳයි.. ඇන්කර් අනං මනං බොන්නෙපා..:love:

    හොඳ පිරිසිඳු රටඉඳි ටිකක් ගනිං.. ෆෘඩ්සිටි වල තියෙනවා.. ඇට අයින් කරලා ජෑම් බෝතලයකට දාපං.. ඒකට මීපැණියි, එළඟිතෙලුයි දාලා බෝතලය හොඳට හොලවපං මික්ස් වෙනකං.. ඊට පස්සෙ සතියක් තියපං බෝතලය වහලා.. කුෂ්මාණ්ඩ කාලා කිරි එකකුත් බීලා අර රටඉඳි ගෙඩි දෙකකුත් කාපං..:)
    aiye rataindi vala ata tikata mokada karanne?? hitavanna dannada?? :D
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මහත් වෙන්න ක්‍රමයක් කියපල්ලකෝ gym එකට නම් යනවා. එත් තවම ප්‍රතිපල නම් නැ. පුළුවන් නම් හොද ශේඩුවල් එකක් කින්න. කන්න බොන්න ඕන දේවලුත් ටිකක් කියන්න

    kettu wenna kramayak kiyapanko :dull: Kanna epa kiyalanam kiyanna epa

    ubala 2nnama JYM palayan wade hari
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ජිම් ගියට කොහෙද උට්ටෝ මහත්
    වෙන්නේ ලබ්බ ඇදීලා වැක්කෙරෙයි උඹේ ඒ නිසා හොඳට කාහන් කාහන්
    කිව්වට පොඩි උන්ට කෑම කවනවා වගේ පිළිවලක් තියනවා ඒක ජිම් එකෙන්
    දෙනවා බන් ඇඟ කෙට්ටු නම් පිටි එහෙකුත් ගන්න කියයි :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    protein wedi ahara anubawa karanne, thawa hodata fat tiyena ewath kanna, dawasakin dekakin nemei, masa 3-4k yanawa.
     
    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    11836726_433915110148502_7136108230776032353_n.jpg
     
    sdananjaya

    Member
    Apr 26, 2008
    332
    12
    0
    kelaniya,sri lanka
    11401006_383661125173901_4398693290183872959_n.jpg
    මහත් වෙන්න ක්‍රමයක් කියපල්ලකෝ gym එකට නම් යනවා. එත් තවම ප්‍රතිපල නම් නැ. පුළුවන් නම් හොද ශේඩුවල් එකක් කින්න. කන්න බොන්න ඕන දේවලුත් ටිකක් කියන්න