මහත් වෙන්න...

මේකේ ඉන්න ජිම් යන කොල්ලෝ හරි..S2F vitamin tablet අරන් තියෙන කොල්ලෝ හරි..මේ ගැන දන්න අය හරි කියන්නකෝ මේ විටමින් ටැබ්ලට් එක හරි යනවද...කියනවා වගේ මහත් වෙනවාශ..?

400715038629022.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හෝමෝන ගන්ඩ ඔනෙ නැ...මම කියන්ඩද ...උබ කන ප්‍රධාන ආහාර වෙල් 3 ඒ විදිහටම කාල ඊට අමතරව ...සමපෝස 200 පැකට් එකක් සර ඇස්ට්‍රා ගෑම් 50 ඒකට දාල දවස ගානෙ කාපන් ...සතියෙන් වෙනස දැනෙයි...
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔය හෝමෝන ගන්ඩ ඔනෙ නැ...මම කියන්ඩද ...උබ කන ප්‍රධාන ආහාර වෙල් 3 ඒ විදිහටම කාල ඊට අමතරව ...සමපෝස 200 පැකට් එකක් සර ඇස්ට්‍රා ගෑම් 50 ඒකට දාල දවස ගානෙ කාපන් ...සතියෙන් වෙනස දැනෙයි...
    :yes:
     
    ඒ කිව්වේ බං සමපෝශ එකට ඇස්ට්‍රා මික්ස් කරලා නිකන් කන්න කියලා ද
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ඔය හෝමෝන ගන්ඩ ඔනෙ නැ...මම කියන්ඩද ...උබ කන ප්‍රධාන ආහාර වෙල් 3 ඒ විදිහටම කාල ඊට අමතරව ...සමපෝස 200 පැකට් එකක් සර ඇස්ට්‍රා ගෑම් 50 ඒකට දාල දවස ගානෙ කාපන් ...සතියෙන් වෙනස දැනෙයි...

    meka hariyanawada ban...?:oo: